අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බම්ප්...
කුලියට එකෙක්ව ගත්තා පරණ ත්‍රෙඩ් ටික බමො කරන්න.. ඌ මරු විකල්ලෙන් පරණ ත්‍රෙඩ් ටික සේරම බම්ප් කරන් යනව..
හා හා හා..
තෑන්ක්ස් මිනිහෝ ..
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    බම්ප්...
    කුලියට එකෙක්ව ගත්තා පරණ ත්‍රෙඩ් ටික බමො කරන්න.. ඌ මරු විකල්ලෙන් පරණ ත්‍රෙඩ් ටික සේරම බම්ප් කරන් යනව..
    හා හා හා..
    තෑන්ක්ස් මිනිහෝ ..

    ඔය හචිමක් යන කෙල්ලගෙ නම මොකක්ද ගෑණියේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඕක මොකක් හරි බැනර් එකක තිබිලා ක්‍රොප් කරගත්තු එකක්...
    මං හිතන්නේ හෙම්බිරිස්සාව ගැනද කොහෙද ගිය ප්‍රමෝශන් එකක..:baffled:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයේ රෑ බං මම මාළු කිලෝ දෙකක් ගෙන්න මොරටුවට ගියා.. මාළු කඩේ ගාව බයික් එක නවත්තලා මම මාළු අරං ඇවිත් බයික් එකට නැගල බයික් එක කෙලින් කරද්දී නිකං සැහැල්ලුවක් වගේ දැනුනා..
    කළුවරේ ගණන් ගත්තේ නෑ මම එහෙම්මම ගෙදර ආවා.. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. මගේ බයික් එක Pulsar 180 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Platina 100 එකක්.
    ඒක දැක්ක ගමන්ම මම ආයේ මාළු කඩේ පැත්තට ගිහිං බැලුව මගේ බයික් එක ගැන තොරතුරු හොයල.. නමුත් කිසිම වැදගත් තොරතුරක් නං හොයාගන බැරි උනා.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න.
    [/QUO

    ado kath seen eka ne bn ubata wela tynne
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    වෙන්න බෑනෙ බං පල්සර් 180 කික් ස්ටාර්ට් ආවෙ නෑ.ප්ලැටිනා මං දන්න තරමින් කික් ස්ටාර්ට් විතරයි ආවේ.(මං ප්ලැටිනා ගැන දන්නෑ) උඹ කික් එක ගහල ප්ලැටින එක ස්ටාට් කරන් ආවා.