අඩෝ මට cancer එකක්ද බන්?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    බයවෙන්ඩ එපා... මම හිතන්නෙත් Emios කිව්වා වගේ tonsil stones
    වෙන්ඩ ඇති :baffled: මොකද මම දැක්කා Elakiri ම ඒක ගැන thread එකක් තියෙනවා... කොහොම හරි මුඛ රෝග සම්බන්ධ doctor කෙනෙක්ට පෙන්නපන්... ENT surgeon කෙනෙක්ට හරි.

    අනික මේකේ උන්ගෙන් ලෙඩ ගැන අහලයි, ගූගල් එකෙන් symptoms වලින් ලෙඩේ හොයන්ඩ ගිහිල්ලයි මානසික ලෙඩකටත් බෙහෙත් ගන්ඩ වෙයි මචන්.

    :D බයවෙන්ඩ එපා... ඩොක්ටර් හම්බෙලා මැසේජ් එකක් දාපන්කෝ :) Get well soon :)
     
    Last edited: