අඩෝ මූ කැරි ආතල් එකක් අරන් තියෙන්නේ මුගෙන්.. 🤣🤣🤣

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    client, fiverr cc වලට බොරුවක් ගැහුවොත්, ෆයිවර් උන් ගෙන්නෙ කස්ටමර් ගේ පැත්ත...
    meka kohomath 100% TOS violation ekak ithin, ;-) custom offer ekakin wede karaganna tibba eka, eliyata aran wana karala tiyenne,

    oka mama unanam, 200 USD paduwa widagana innawa, mokada orders ena Fiverr account ekak value karanna beri hinda
     
    • Wow
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉතින් ඔවා උම කරන්නෙ නැතිද ඩිග්‍රි එක කරලා, රස්සාවක් කරන්නෙ කොහොමද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    meka kohomath 100% TOS violation ekak ithin, ;-) custom offer ekakin wede karaganna tibba eka, eliyata aran wana karala tiyenne,

    oka mama unanam, 200 USD paduwa widagana innawa, mokada orders ena Fiverr account ekak value karanna beri hinda

    Sinhalunge hatiyaj bn oka :lol:

    Pickme uber karayo penne nadda...Okun hire ekak awama, 10km ride ekak nam, 1km gihin kiynwa ane sir meka update karala ride eka end karanna..ithuru tika athata denna, mata fee eka gewanna ba...

    Typical gathiya yanne naa munge :lol:

    Fiverr, uber, pickme okkoma un munta hires, orders aran denna un kochara wiyadamak daranawada....

    Unge servers, engineers, staff, sales and marketing costs okkoma :rolleyes: mun hithanne nikan idla ahasen orders path wenawa kiyala..
     
    dinusham6

    Member
    Sep 11, 2014
    5
    10
    3

    🤣. ඕක ඌගේ පැත්තෙන් ආපූ රික්වෙස්ට් එකක් ෆයිවර් එකෙන් එලියේ පේමන්ට් එක කරන්න ඕනේ, ඒ ෆී එකවත් ගෙවන්න විදියක් නෑ කියලා.. ඒකයි $500 එක $250ට කරේ.. මටත් ඌට වගේම කාලයක් තිබ නිසා, සල්ලී බලාගෙනම නෙවෙයි වැඩේ කරේ. අඩුම ගානේ ඌ කිව්වනම් සල්ලි දෙන්න විදියක් නෑ අමාරුයි කියලා, මං අවුලක් නෑ කියලා කියනවා. පොර එක පාරටම whatsapp එකෙනුත් block කරපු නිසයි මටත් වැඩේ අවුල් ගියේ..
     
    • Like
    Reactions: kolavari