අඩෝ මෙන්න දේශබන්දු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න යකෝ වෙසබදුව. සොර මුලට වැටුණු වෙසබන්දුව ඇගිලි සැලකුනේ ඉන්නවා ගැම්මට

    දෙෂබන්දුගේ පලවෙනි පත්වීම ගාල්ලටලු. ගැම්මක් ඉතින්.. මේකෙත් පරණ ජෙප්ප්ක් ඉන්නවගේ හැබැයි

     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මතකද ඉස්සර ඇඟිලි සලකුනෙන්ම පෙන්නුවා ඕලුගල කියලා OIC කෙනෙක්ගේ විමර්ශන.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපිව හදන්න කලින් පොලීසිය ක්ලීන් කරලා ඉන්න
     
    • Like
    Reactions: NRTG