අඩෝ මේක දැක්කද..?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බලපන් නිලේන්ද්‍ර දේශප්‍රිය එයාගේ FB wall එකේ දාල තියෙන පෝස්ට් ...



    මේවගේ සැහෙන්න විවාදාත්මක ඒවා තියෙන්නේ ..


    fb2.jpg
    fb1.png
    fb3.jpg
    fb4.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,056
    113
    මාත් ඔය ටික කියෙව්ව. අනේ මන්දා බං ඇත්ත බොරු ඒත් cooperate level එකේ ගොඩක් උන් නන් ඇත්තටම ඔය වගේ සත්තු. දිය රෙද්දෙන් බෙල්ල කපන වැඩ උන්ට නතින් 😕
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අගට යද්දි මුල මතක නැ යකෝ. සාරංශේ දාපන් 🥴 🥴
    poddak kiyawala balapan...

    මාත් ඔය ටික කියෙව්ව. අනේ මන්දා බං ඇත්ත බොරු ඒත් cooperate level එකේ ගොඩක් උන් නන් ඇත්තටම ඔය වගේ සත්තු. දිය රෙද්දෙන් බෙල්ල කපන වැඩ උන්ට නතින් 😕
    me atta wenna ati ban..man waddek monawa unath..sannasgalath arun karapu jara wada gana potakath liyalanae.
    ------ Post added on Jan 19, 2025 at 11:52 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    බලපන් නිලේන්ද්‍ර දේශප්‍රිය එයාගේ FB wall එකේ දාල තියෙන පෝස්ට් ...



    මේවගේ සැහෙන්න විවාදාත්මක ඒවා තියෙන්නේ ..


    View attachment 245434View attachment 245435View attachment 245436View attachment 245437

    අහන්න දෙයක් නැ. මොකෝ මරිලා, සුසිලා, රාජ මාරයා, තම තමන්ගේ බිස්නස් වලට අල කලා කියලා කිලි මහරාජා මුකුත් කියන්න කියලාද? ඌමනේ ඇජෙන්ඩා වලට ඕක ගණිකා සේවේට දැම්මේ. තනි කක්කුස්සි වළක් ඕක.
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    සිරස ගෑන ඉතින් නොදන්න එකෙක් නෑහෑ නේ
    කාලයක් කොටී සිරස කියලා ලෙබල් එකම ගහගෙන තිබ්බේ LTTE එකට එලිපිටම කඩේ ගියපු නිසා නේ
     
    • Like
    Reactions: dimuthmike

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Yako Elakiri eke inna api wage bokku yata fun ganna eun newene.
    Appe aya enne na baya hithuna mata.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,371
    1,971
    113
    සරලම සාරාංශය මෙච්චරයි. මං ලියන බසින් දාන්නම්.
    මුල් පෝස්ට් එකෙන් විස්තර කරන්නේ නිලේන්ද්‍ර දේශප්‍රිය විසින් හදන්නට ගිය සිරස super star movie එක වෙනුවට, සුසාර දිනාල් ඉක්මන් වී, සිරස ඩාන්සින් ස්ටාර් නමින් movie එකක් සෑදූ අයුරුත්, එහි පිටපත සුසාර දිනාල් විසින් සන්නස්ගලගෙන් හොරකම් කළ අයුරුත් ය.

    (අමතක කරන්න එපා sirasa superstar කියන ලංකාවේ පළමු රූපවාහිනී රියැලිටි වැඩසටහන ආරම්භ කරද්දි එහි විධායක අධ්‍යක්ෂකවරුන් දෙදෙනා තමයි නිලේන්ද්‍ර දේශප්‍රිය සහ සුසාර දිනාල්. අධ්‍යක්ෂණය ධම්මික ෆොන්සේකා. සිරස සුපර් ස්ටාර් දෙවන අදියරේ ද විධායක අධ්‍යක්ෂණය නිලේන්ද්‍ර දේශප්‍රිය සහ සුසාර දිනාල්. අධ්‍යක්ෂණය ධම්මික ෆොන්සේකා සහ විරාජ් වැලිවත්ත. එම වැඩසටහන් දෙකේම ගුවන්විදුලි වැඩසටහනේ අධ්‍යක්ෂකවරයා වන්නේ නිහාල් වික්‍රම එදිරිසුරියයි.)

    අනෙක් පෝස්ට් එකෙන් විස්තර කෙරෙන්නේ, චන්දන සූරියබණ්ඩාර විසින් නිමල් ලක්ෂපතිආරච්චිව " ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" වැඩසටහනේ පූරක තනතුරෙන් ඉවත් කොට, ලකී ඩයස්ව කෙටි කාලයකට එය තුළට ඔබ්බවා, පසුව තමාම එහි පූරක බවට පත්වීමෙහි යටි බිම්ගත කතා පුවතයි. පසුව නිමල් ලක්ෂපතිආරච්චි සිරසෙන් ඉවත්වී, සිරසෙන්ම ඉවත් වූ තවත් අයෙකු වන විරාජ් වැලිවත්ත සහ පිරිවර සමග රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු TV ගොඩනැගීම පිළිබඳව ද එහි යම් සටහනක් ඇත. නිමල් ලක්ෂපතිආරච්චි යනු, ලංකාවේ නූතන රේඩියෝ කලාවේ සහ රූපවාහිනි කලාවේ පුරෝගාමියාය. 1993 වසරේ කිලි රාජමහේන්ද්‍රන් මහතාගේ මග පෙන්වීම යටතේ, කිංග්ස්ලි රත්නායක ප්‍රමුඛ නිවේදක නිවේදිකාවන්ද පිරිවරාගෙන, රූකාන්තගේ ජින්ගල් හඬ සමගින්, ශ්‍රාවකයන්ට නැවුම් නව රේඩියෝ කලාවක් ගෙන ඒමට නිමල් ලක්‍ෂපතිආරච්චි මහතාට හැකි විය. එමෙන්ම 1998 වසරේදී කිලි රාජමහේන්ද්‍රන් මහතාගේ මග පෙන්වීම යටතේම, නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා සමග එක්වී නව ආරක රූපවාහිනී නාලිකාවක්ද ප්‍රේක්ෂකයන් වෙත රැගෙන ඒමට නිමල් ලක්ෂපතිආරච්චි මහතාට හැකි විය. එම නාලිකා දෙක සිරස ටීවී සහ සිරස fm ලෙස අදට ද පවතියි.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    දැන් ඔහොම තිබ්බට කාලයක් සිරසේ වැඩ කරන උන් වැඩට ගියෙත් මූණු වහන් ලැජ්ජාවෙන් වගේ..ඒ තරම්ම පජාත වුන චැනල් ඵකක්..කොටින්ටනම් දුන්නා සැරටම..රටටත් විනාසයක් කරා දහ ජරා ඉන්දියන් ටෙලි නාට්‍ය හරහා..ඒ කාලේ ලංකාවේ කෙල්ලෝ, ගෑණු ගොඩක්ම සල්වාරි අැන්ඳේ.ඉන්දියන්ද ලංකාවේ උන්ද කියලා හිතාගන්න බැරි තරමටම උන් වෙනස් වුනා..ඒ තරම්ම සිරස ලංකාවේ උන්ව brainwash කරා ඉන්දියාවෙ ඒවා ඔළුවට දාලා..රෝ කාරයොත් වැඩ අැති දැන් ඕකේ..😅
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    දැන් ඔහොම තිබ්බට කාලයක් සිරසේ වැඩ කරන උන් වැඩට ගියෙත් මූණු වහන් ලැජ්ජාවෙන් වගේ..ඒ තරම්ම පජාත වුන චැනල් ඵකක්..කොටින්ටනම් දුන්නා සැරටම..රටටත් විනාසයක් කරා දහ ජරා ඉන්දියන් ටෙලි නාට්‍ය හරහා..ඒ කාලේ ලංකාවේ කෙල්ලෝ, ගෑණු ගොඩක්ම සල්වාරි අැන්ඳේ.ඉන්දියන්ද ලංකාවේ උන්ද කියලා හිතාගන්න බැරි තරමටම උන් වෙනස් වුනා..ඒ තරම්ම සිරස ලංකාවේ උන්ව brainwash කරා ඉන්දියාවෙ ඒවා ඔළුවට දාලා..රෝ කාරයොත් වැඩ අැති දැන් ඕකේ..😅
    jeppo dinannnath loku hethuwak...

    dan suranga oluwa kalisama asse dagena hangila innawa 😅
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් සිරස බලන උන් අඩුයි.කම්මැලි චැනල් එකක්. නිවුස් කියන ඩෙස්ක් එක බලපං. මොකාද දන්නෙ නැහැ ඩිසයින් කරෙ