බලපන් නිලේන්ද්‍ර දේශප්‍රිය එයාගේ FB wall එකේ දාල තියෙන පෝස්ට් ...
මේවගේ සැහෙන්න විවාදාත්මක ඒවා තියෙන්නේ ..
මේවගේ සැහෙන්න විවාදාත්මක ඒවා තියෙන්නේ ..
බලපන් නිලේන්ද්‍ර දේශප්‍රිය එයාගේ FB wall එකේ දාල තියෙන පෝස්ට් ...
මේවගේ සැහෙන්න විවාදාත්මක ඒවා තියෙන්නේ ..
View attachment 245434View attachment 245435View attachment 245436View attachment 245437
poddak kiyawala balapan...අගට යද්දි මුල මතක නැ යකෝ. සාරංශේ දාපන්![]()
![]()
me atta wenna ati ban..man waddek monawa unath..sannasgalath arun karapu jara wada gana potakath liyalanae.මාත් ඔය ටික කියෙව්ව. අනේ මන්දා බං ඇත්ත බොරු ඒත් cooperate level එකේ ගොඩක් උන් නන් ඇත්තටම ඔය වගේ සත්තු. දිය රෙද්දෙන් බෙල්ල කපන වැඩ උන්ට නතින්![]()
siraawata epaa wenawa kiyawannaඅගට යද්දි මුල මතක නැ යකෝ. සාරංශේ දාපන්![]()
![]()
බලපන් නිලේන්ද්‍ර දේශප්‍රිය එයාගේ FB wall එකේ දාල තියෙන පෝස්ට් ...
මේවගේ සැහෙන්න විවාදාත්මක ඒවා තියෙන්නේ ..
View attachment 245434View attachment 245435View attachment 245436View attachment 245437
jeppo dinannnath loku hethuwak...දැන් ඔහොම තිබ්බට කාලයක් සිරසේ වැඩ කරන උන් වැඩට ගියෙත් මූණු වහන් ලැජ්ජාවෙන් වගේ..ඒ තරම්ම පජාත වුන චැනල් ඵකක්..කොටින්ටනම් දුන්නා සැරටම..රටටත් විනාසයක් කරා දහ ජරා ඉන්දියන් ටෙලි නාට්‍ය හරහා..ඒ කාලේ ලංකාවේ කෙල්ලෝ, ගෑණු ගොඩක්ම සල්වාරි අැන්ඳේ.ඉන්දියන්ද ලංකාවේ උන්ද කියලා හිතාගන්න බැරි තරමටම උන් වෙනස් වුනා..ඒ තරම්ම සිරස ලංකාවේ උන්ව brainwash කරා ඉන්දියාවෙ ඒවා ඔළුවට දාලා..රෝ කාරයොත් වැඩ අැති දැන් ඕකේ..![]()