50 Cent ගෙ Many Men අහපු නැති එකෙක් නෑනෙ...
යට දාල තියෙන්නෙ AI වලින් කරපු Soul version එකක්..
පට්ට ඕයි!
මටත් සෙට් උනේ Joe Rogan කාරයගෙන්..
තව සෝල් සෙට් එකක් තියනව Eminemගෙ Superman එක Soul කරල තිබුන ඒකත් පිස්සුවක්!
Source:
Original rap version:
AI Soul full version:

Last edited:
උඹ අහන්නෙ මොනාද? දෙන්නංකෝ ලොක්කා ඉදිමෙන්නට බොක්කා, මා මළ දවසට පාප්ප ගාන්ඩ සුදු අම්මියා වගේ සිංදුද?