අඩෝ මේක මරු පොඩි AI වැඩක්..!

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    50 Cent ගෙ Many Men අහපු නැති එකෙක් නෑනෙ...
    යට දාල තියෙන්නෙ AI වලින් කරපු Soul version එකක්..
    පට්ට ඕයි!

    මටත් සෙට් උනේ Joe Rogan කාරයගෙන්..
    තව සෝල් සෙට් එකක් තියනව Eminemගෙ Superman එක Soul කරල තිබුන ඒකත් පිස්සුවක්!

    Source:



    Original rap version:



    AI Soul full version:


     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,666
    113
    IDK dude, I just feel weird to listen A.I. music ( even tho some are crazy true masterpieces), I think it's because the lack of human input or something weird I can't explain.

    50 cent ගේ Get rich or die trying බැලුවාද ? එයාගේම ඇත්ත ජීවිත කතාව self-portrait කරන autobiography වගේ movie එකක්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    IDK dude, I just feel weird to listen A.I. music ( even tho some are crazy true masterpieces), I think it's because the lack of human input or something weird I can't explain.

    50 cent ගේ Get rich or die trying බැලුවාද ? එයාගේම ඇත්ත ජීවිත කතාව self-portrait කරන autobiography වගේ movie එකක්.
    Yeah same with AI art etc because sometimes those are too perfect. Just imagine looking at those super models on Instagram with lot of follower, they got big boobs, glossy lips and everything is too perfect to a level that feels nothing. That's why we fall in love with a random girl we see on street haha. But now Ai is learning to add some imperfection and do human-like works.

    I have watched Eminem's 8 mile but never watched Get rich or die trying. Not a super fan of 50 cent.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,096
    1
    43,524
    113
    මොනාද යකෝ මේ අදෝනාවල්

    තොපි අහන්නෙ මේවද?

    මිනිබෑන්ඩ් එකක් වගේ

    අහනවනං අහපං මේ වගේ එකක්

    Code:
    https://www.youtube.com/watch?v=0APOeCD5Wc4
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,096
    1
    43,524
    113
    මමනම් හැම එකක්ම අහනව..
    හැම එකම අහනව කියල ඔය වගේ මලජරාව අහන්න එපා

    අහපං මේ වගේ ඒව

    Code:
    https://www.youtube.com/watch?v=0APOeCD5Wc4
     
    • Sad
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මොනාද යකෝ මේ අදෝනාවල්

    තොපි අහන්නෙ මේවද?

    මිනිබෑන්ඩ් එකක් වගේ

    :lol: උඹ අහන්නෙ මොනාද? දෙන්නංකෝ ලොක්කා ඉදිමෙන්නට බොක්කා, මා මළ දවසට පාප්ප ගාන්ඩ සුදු අම්මියා වගේ සිංදුද?
     
    • Haha
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,096
    1
    43,524
    113
    meewanam set naa oowa mass audience ekata gahana ewa
    අපිව බාල්දු කරල කතා කරන්න එපා
    මල පයිනව ඉතිං අපිටත්
    ආයෙ මෙහෙම සොහොන් පල්ලො කියන සිංදු දාල තිබුණොත් බෑන් කරල දානව
     
    • Sad
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    අපිව බාල්දු කරල කතා කරන්න එපා
    මල පයිනව ඉතිං අපිටත්
    ආයෙ මෙහෙම සොහොන් පල්ලො කියන සිංදු දාල තිබුණොත් බෑන් කරල දානව
    aaye waradi weda karan na mn lassana sindu daannam aaye daaddi
     
    • Like
    Reactions: NRTG