රුපවාහිනිය් ගියේ බන් සෙල්ලම් බඩු වගේක කතාවක්. කාර් එකක් එහෙම තිබ්බා. ඒ සේරම ඇත්ත මපට් වගේ සීන් එකක්. කාටුන් එකක්ම නෙමෙයි ඒක. අපූරු යාළුවො ද කොහෙද නම ඒකෙ. මොකක්ද බන් එකේ ඔරිජිනල් ෂෝ එකේ නම? ගුගල් කරන්නවත් බෑ එන්නෙම toy story එකේ කෑලි.. 
හරි හම්බුනා.. මේ තින්නේ ඒක..
------ Post added on Aug 30, 2023 at 1:26 PM

හරි හම්බුනා.. මේ තින්නේ ඒක..
------ Post added on Aug 30, 2023 at 1:26 PM