අඩෝ මේ කාටුන් එක මතකද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    රුපවාහිනිය් ගියේ බන් සෙල්ලම් බඩු වගේක කතාවක්. කාර් එකක් එහෙම තිබ්බා. ඒ සේරම ඇත්ත මපට් වගේ සීන් එකක්. කාටුන් එකක්ම නෙමෙයි ඒක. අපූරු යාළුවො ද කොහෙද නම ඒකෙ. මොකක්ද බන් එකේ ඔරිජිනල් ෂෝ එකේ නම? ගුගල් කරන්නවත් බෑ එන්නෙම toy story එකේ කෑලි.. :(

    හරි හම්බුනා.. මේ තින්නේ ඒක..

    ------ Post added on Aug 30, 2023 at 1:26 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    newFile-1.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    රුපවාහිනිය් ගියේ බන් සෙල්ලම් බඩු වගේක කතාවක්. කාර් එකක් එහෙම තිබ්බා. ඒ සේරම ඇත්ත මපට් වගේ සීන් එකක්. කාටුන් එකක්ම නෙමෙයි ඒක. අපූරු යාළුවො ද කොහෙද නම ඒකෙ. මොකක්ද බන් එකේ ඔරිජිනල් ෂෝ එකේ නම? ගුගල් කරන්නවත් බෑ එන්නෙම toy story එකේ කෑලි.. :(

    හරි හම්බුනා.. මේ තින්නේ ඒක..

    ------ Post added on Aug 30, 2023 at 1:26 PM

    onna enawa, enawa enawa..........

    burum burum brum
    ------ Post added on Aug 30, 2023 at 1:56 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    නම මතක නෑ. තේ පෝච්චිය නපුරුයි වගේ මතකයි.
    ඔව් ඉඟුරු පාන් මල්ලි තමා. තේ පෝච්චිය නපුරුයි.

    meka ada upload krla thiyenne

    ඕක බැලුවා උදේ..
    ------ Post added on Aug 30, 2023 at 4:55 PM
     
    • Love
    • Like
    Reactions: techhelpme and NRTG