අඩෝ මේ කාටුන් එක මතකද?

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මතකද? "QUA HOON!"

    In the 26th century, mankind faces an epic struggle for survival. The forces of nature have spun wildly out of control. Mighty cities have crumbled, and the dinosaurs have returned to reclaim the earth. In this savage land, one man stands alone: Jack Tenrec. Defending humanity in a world gone mad. A world where only the strong survive. A world of... Cadillacs and Dinosaurs.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara

    මෙව්වා ගියේ සිරසෙනේ. ඒ කාලේ සිරස පෙනුඋනේ නෑනේ.
     
    • Like
    Reactions: NRTG and IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මෙව්වා ගියේ සිරසෙනේ. ඒ කාලේ සිරස පෙනුඋනේ නෑනේ.

    සිරසේ නෙමේ බන්...
    320px-ART_Television_%28Sri_Lanka%29_%28logo%29.png
    (Dynavision) එකේ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    රුපවාහිනිය් ගියේ බන් සෙල්ලම් බඩු වගේක කතාවක්. කාර් එකක් එහෙම තිබ්බා. ඒ සේරම ඇත්ත මපට් වගේ සීන් එකක්. කාටුන් එකක්ම නෙමෙයි ඒක. අපූරු යාළුවො ද කොහෙද නම ඒකෙ. මොකක්ද බන් එකේ ඔරිජිනල් ෂෝ එකේ නම? ගුගල් කරන්නවත් බෑ එන්නෙම toy story එකේ කෑලි.. :(

    හරි හම්බුනා.. මේ තින්නේ ඒක..

    ------ Post added on Aug 30, 2023 at 1:26 PM

    අඩෝ... මතක් කරල දුන්නට තැන්ක්ස් :love2: (y)
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මතකද? "With the strength of Ra"

    A little boy named Presley found a secret out this year.
    That he was once a Pharaoh when Egyptians ruled the world.
    And now some sorcerer named Scarab is trying to get him day and night.
    But Presley has four guardians to protect his very life.

    He has the Mummies! - From 1525 BC!
    He has the Mummies! - Protection for the new Rapses!
    He has the Mummies! - They're hanging by the 'Frisco Bay!
    He has the Mummies! - Protectors of the world today!

    So Ra, Ra, Ra, Ra...
    Ra, Ra, Ra, Ra...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    සිරසේ නෙමේ බන්...
    320px-ART_Television_%28Sri_Lanka%29_%28logo%29.png
    (Dynavision) එකේ.
    නෑනේ බන්. උඹ කියන එක ආර්ට් එකේ නෙමෙයි ගියේ. ආර්ට් එකේ කාටුන් ගියේ හැමදාම හවස 4 ඉඳන් 5 වෙනකන්. ආයේ සෙනසුරාදයි ඉරිදැයි උදේ 8 ඉඳන් 9 වෙනකන් ගියා. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ආර්ට් එකේ කාටුන් බැලුවනේ බන්. ඕකක් ගියෙ නම් ඒ වෙලාවේ.
     
    • Like
    Reactions: NRTG and IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නෑනේ බන්. උඹ කියන එක ආර්ට් එකේ නෙමෙයි ගියේ. ආර්ට් එකේ කාටුන් ගියේ හැමදාම හවස 4 ඉඳන් 5 වෙනකන්. ආයේ සෙනසුරාදයි ඉරිදැයි උදේ 8 ඉඳන් 9 වෙනකන් ගියා. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ආර්ට් එකේ කාටුන් බැලුවනේ බන්. ඕකක් ගියෙ නම් ඒ වෙලාවේ.

    මට හරියට මතකයක් නැ බන් හැබැයි මන් ඕක බලපු චැනල් එකේ සින්හලෙන් හඩ කවල තිබ්බෙ නැ සින්හල සබ් ටයිට්ල්ස් තිබ්බෙත් නැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    මට හරියට මතකයක් නැ බන් හැබැයි මන් ඕක බලපු චැනල් එකේ සින්හලෙන් හඩ කවල තිබ්බෙ නැ සින්හල සබ් ටයිට්ල්ස් තිබ්බෙත් නැ.
    ඔව් ඔව්. සිරසේ හවස ගියේ. සිංහල හඬ කවන්නෙත් නෑ., සබ්ටයිට්ල් මුකුත් නෑ. තනි කඩ්ඩෙන් යන්නේ. තව රොබෝ සත්තු වගේකුත් ඉන්න කාටුන් එකක් ගියා.
     
    • Like
    Reactions: NRTG and IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හ්ම්ම්. තව අර එකක් තිබ්බේ කුස්සියේ බඩු කතාකරන තේ පෝච්චි හෙම 🥺♥️

    ඒ ඉඟුරු පාන් මල්ලියා නේ.

    නිතරම කන කාල හැදෙන//

    ගුන ගද ගති ගුතිත ගතා…

    පාන් පිටි වලින් හදාපු
    ඉඟුරු ඉස්ම අනුපානෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි… මල්ලි… මල්ලි… මල්ලි…
    ඉඟුරු පාන් පාන් මල්ලියා…

    ගුන ගද ගති ගුතිත ගතා…

    ගෙදර ඈයො නැති කොට කුස්සියේ වීරයෝ
    ගම්මිරිසුයි ලුනුයි කුකුයි කදිම මිත්‍රයෝ
    උන් අත හපුවොත් වැරදියි කියන වීරයෝ
    මිනිස්සු වගෙ කල ගුන පාදා උඩ නොගියෝ
    පන්ති බේද වර්ග වාද නොමැති සූරයෝ
    පපුව හොදයි කැපිලි හිඟයි අපිට යොදයෝ

    ගුන ගද ගති ගුතිත ගතා…

    නිතරම කන කාල හැදෙන //

    පාන් පිටි වලින් හදාපු
    ඉඟුරු ඉස්ම අනුපානෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි… මල්ලි… මල්ලි… මල්ලි…
    ඉඟුරු පාන් පාන් මල්ලියා…
     
    • Love
    Reactions: NRTG and techhelpme

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මතකද? "QUA HOON!"

    In the 26th century, mankind faces an epic struggle for survival. The forces of nature have spun wildly out of control. Mighty cities have crumbled, and the dinosaurs have returned to reclaim the earth. In this savage land, one man stands alone: Jack Tenrec. Defending humanity in a world gone mad. A world where only the strong survive. A world of... Cadillacs and Dinosaurs.

    Meka Mathaka nane bn