අඩෝ ලංකාවේ ශ්‍රම බලකායට මොකෝ වෙලා තියෙන්නේ ?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    Dan 30000 ta puka denne na
    Danna podi ekek dubay giya 100000 salary okkoma company eken
    Salli satayak uta wiyadam na

    romania panapu set eka ethanin hoda rawatw walata paninawa nz wage

    japan panapu un paramparawamanganna balanawa gannawa

    salli natima un gulf panala etanin shenagan paninna dagalanawa gf wife family aran settle wenna

    lankawe ituru wenna low quality set eka witaray me yana widiyata
    dubai macdonal walath oya seen ekama thma. bedspace denawa eka aprtment ekak 20 virak innawa okatama tiyenne toilet 2i. hamadam 2 meal denawa burger bun. ape ekek awa.minihta kalyak yankota burger bun dakiddi vomit enna patan gatha.

    padiya iturui additional food walata spend karnne nattum
     
    • Sad
    • Like
    Reactions: shamil45 and Kolama

    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    lankawe manussayekwa wadada gattaam 99% than wala e manussayage jiwithaya huragena kanawa.. goliyakaranawa wela.. rakiyawata sudu parisaraya mokakada kiyala tharuna param paraawa dannawa.. eka nisa enne natte.. pitarakata trainee or intern qwama wada kiyala denawa.. lankawe e kenagen wada gannawa executive kenekge responisibilty dila..

    man kiyanne na anith rata wala mehea na kiyala.. bt ewata wada lankawe wadi.. kellek marry karala job ekata giyama.. interview board eke inna gani ahanawa.. babala innawada.. danma hadanawada kiyala.. babala na.. kiyala.. danma hadanawada kiyana ekata na qwath.. apita lamai na kiyala qwath job ekata ganne na.. maternity leave denna wei kiyala.. ehema gatta kenek maternity leave giyama.. trainee kenek aran maragena wada tika gannawa.. contract basis same position ekata temporary kenek ganne nathuwa..

    lanakwe labour law eka strong na.. godakma thiyenne employer ge side eka ganna.. IPM institute eke PQHRM karapu aya kiyanneth eka hari kiyala.. mokada eyala employee ge paththa gaththoth eyalawa job waata hire karanne na kiyala..

    sexual abusive wenawata wada baramathala deyak thama.. ofc ekakadi mentally abuse ekai.. job related abuse ekai.. lankawe ewata nithi na.. :no: :no:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මෙහෙමත් දෙයක් තියෙනව බං කවුරුහරි කෙනෙක් ලංකාව දාල රට ගියාම පොඩි දෙගිඩියාවකින් ඉන්නව. මම මෙහේ ආපු එක හොඳයිද නැද්ද වගේ පොඩි ගන්ධබ්බ අවස්ථාවක ඉන්නව. එතකොට ඒ වගේ අය කරන්නෙ ලංකාව වෙන හැමදේම හොයල බලනව. උං එහේ හිටියට හිත තියෙන්නෙ මෙහේ. මෙහේ ඉන්න එවුන්ටත් වැඩිය මෙහේ වෙන දේවල් ගැන උන් අප්ඩේට්. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි මෙහේ වෙන Negative දේවල් වලින් පොඩි තෘප්තියක් ලබාගන්න. මෙහේ ප්‍රශ්න දැක්කම උන් පොඩ්ඩක් චූන් වෙනව. එතකොට ඇත්තටම එහේ ඌට මොන ප්‍රශ්නෙ තිබ්බත් මෙහේ අවුල් වෙනව දකිද්දි අමුතු ජොලියක් යනව එයා ගත්ත තීරණය හරි වගේ දැනෙන නිසා. ඔය රට ගිහිල්ල ටිකක් කට්ට කන එකෙක් අල්ලගන්න මම මේ කිව්ව තියරි එක හොඳට ඇප්ලයි කරන්න පුලුවන්. ඒ වගේම එහෙම යන අය ලංකාව වැටෙනවට කැමතියි. ලංකාව වැටෙන්න වැටෙන්න පොඩි ජොලියක් දැනෙනව. මම ඒ කිව්වෙ එක කොටසක් ගැන විතරයි.
    තව කොටසක් ඉන්නව සෝෂල් මීඩියා අකවුන්ට් අටවගෙන වීඩියෝ කෑල්ලක් දාගෙන අපි හරි ජොලියෙ ඉන්නව කියල පෙන්නන අය. ඇත්තටම ජොලියෙ හෝ එහෙම නැතුව පෙන්නනව. ඒකෙන් පොඩි විනෝදයක් ලබනව. ඒ වගේම එහේ ගිහිල්ල ලංකාව හදන්න දාර්ශනික ටෝක්ස් හැමදාම ඉෂූ කරනව.
    ඔතැන ඇත්තටම දියුණු වෙලා ගේමක් ගහගෙන සාර්ථක වෙලා ඉන්න එවුන් සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. උන්ට මෙහේ තිබ්බත් එකයි නැතත් එකයි ගේමක් ගහගෙන එහේ ඉන්නව උන්ට පිටට පෙන්නන්න දේකුත් නෑ.

    ඔය වගේ විවිධාකාර කොටස් ඉන්නව ඉතිං.

    ත්‍රෙඩ් එකට අදාළ නෑ නිකං කිව්වෙ හිතට ආපු එකක් 😁
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    රට ගියා වගේම ආපහු ආව සෙට් එකකුත් ඉන්නව. මගෙ යාලුවෙක් කිව්ව පහුගිය මාසවල උන්ගෙ කම්පනි එකේ (Reputed IT Company) සීනියර් පොසිශන්ස් වගයක කල ඉන්ටවිව්ස් වල ඇවිල්ල හිටියලු රට ගිහින් එක එක හේතුමත ආපහු ආව අය. ඒ ආපු ගොඩක් අයව මැනේජ්මන්ට් එකෙන් රිජෙක්ට් කලාලු. එකක් ගිහින් ආපහු ආව සීන් එක නිසා සහ උන් ඉල්ලන පැකේජ් වැඩි නිසා.
     
    • Like
    Reactions: scorpion MW

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මේක වෙන්න ඇත්තම හේතුව මෙතන කවුරුත් කියල නෑ ☝️ ☝️

    වයස් සීමාව 35 කරාම ගොඩක් අයදුම්කරුවෝ ඉන්නවා කීප දෙනෙක් තෝරාගන්න. එතකොට අඩුම පඩිය ඉල්ලන එවුන්ව ගන්න පුළුවන්. ඉන්ටවිව් එකකට ගියත් දාස්ගානක් ඉන්නවා දකිනකොට කීයක් හරි දෙන්න කියන ගාණට වැටෙනවා.

    මේ ඇඩ් එකේ පඩිය ගැන කියල නෑ. ඒ අඩුම ගාණ ඉල්ලන එවුන්ව ගන්න.

    මිට අමතරව දැනට වැඩකරන එවුනුත් වැඩි පඩි ඉල්ලන්න බය වෙනවා එලියට දැම්මොත් ජොබ් නැති නිසා.
    Job eka karanna yana expenses walata witharak job karala wadak nane. Jiwithayak thiyenna epai. Ita wada hodai rata yanawa. Anika dan salli thama wadagathma de. Career progress eka. Probation walin passe achcharai mechcharai. Promotion. e carrot ala nam dan hariyan na. Dan kadda danna un igena gaththa un rata yana seen eke inne. Thopi nodunnoth api yanawa. echcharai dan inna unge theory eka. Godak welawata company wala oye sellama danna puluwan freshers lata witharai.

    රට ගියා වගේම ආපහු ආව සෙට් එකකුත් ඉන්නව. මගෙ යාලුවෙක් කිව්ව පහුගිය මාසවල උන්ගෙ කම්පනි එකේ (Reputed IT Company) සීනියර් පොසිශන්ස් වගයක කල ඉන්ටවිව්ස් වල ඇවිල්ල හිටියලු රට ගිහින් එක එක හේතුමත ආපහු ආව අය. ඒ ආපු ගොඩක් අයව මැනේජ්මන්ට් එකෙන් රිජෙක්ට් කලාලු. එකක් ගිහින් ආපහු ආව සීන් එක නිසා සහ උන් ඉල්ලන පැකේජ් වැඩි නිසා.
    Rata yaddith balanna one Indian, Pakko, bangali kochchara e ratawal wala innawada kiyala. UK ehema nam dan wadakma na. English nathuwa wena native language ekak thiyena ratakata yana eka godak wasi. Experience eken kiyanne.
    ------ Post added on Nov 3, 2023 at 1:54 PM
     
    • Like
    Reactions: scorpion MW

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    lankawe manussayekwa wadada gattaam 99% than wala e manussayage jiwithaya huragena kanawa.. goliyakaranawa wela.. rakiyawata sudu parisaraya mokakada kiyala tharuna param paraawa dannawa.. eka nisa enne natte.. pitarakata trainee or intern qwama wada kiyala denawa.. lankawe e kenagen wada gannawa executive kenekge responisibilty dila..

    man kiyanne na anith rata wala mehea na kiyala.. bt ewata wada lankawe wadi.. kellek marry karala job ekata giyama.. interview board eke inna gani ahanawa.. babala innawada.. danma hadanawada kiyala.. babala na.. kiyala.. danma hadanawada kiyana ekata na qwath.. apita lamai na kiyala qwath job ekata ganne na.. maternity leave denna wei kiyala.. ehema gatta kenek maternity leave giyama.. trainee kenek aran maragena wada tika gannawa.. contract basis same position ekata temporary kenek ganne nathuwa..

    lanakwe labour law eka strong na.. godakma thiyenne employer ge side eka ganna.. IPM institute eke PQHRM karapu aya kiyanneth eka hari kiyala.. mokada eyala employee ge paththa gaththoth eyalawa job waata hire karanne na kiyala..

    sexual abusive wenawata wada baramathala deyak thama.. ofc ekakadi mentally abuse ekai.. job related abuse ekai.. lankawe ewata nithi na.. :no: :no:
    Nope …lankawe labor laws hondai..lesiyen dotta danne ehema ba….
    Union atogena natanneth oka hinda tamai..

    padi nethi eka wenama kathawak.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මෙහෙමත් දෙයක් තියෙනව බං කවුරුහරි කෙනෙක් ලංකාව දාල රට ගියාම පොඩි දෙගිඩියාවකින් ඉන්නව. මම මෙහේ ආපු එක හොඳයිද නැද්ද වගේ පොඩි ගන්ධබ්බ අවස්ථාවක ඉන්නව. එතකොට ඒ වගේ අය කරන්නෙ ලංකාව වෙන හැමදේම හොයල බලනව. උං එහේ හිටියට හිත තියෙන්නෙ මෙහේ. මෙහේ ඉන්න එවුන්ටත් වැඩිය මෙහේ වෙන දේවල් ගැන උන් අප්ඩේට්. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි මෙහේ වෙන Negative දේවල් වලින් පොඩි තෘප්තියක් ලබාගන්න. මෙහේ ප්‍රශ්න දැක්කම උන් පොඩ්ඩක් චූන් වෙනව. එතකොට ඇත්තටම එහේ ඌට මොන ප්‍රශ්නෙ තිබ්බත් මෙහේ අවුල් වෙනව දකිද්දි අමුතු ජොලියක් යනව එයා ගත්ත තීරණය හරි වගේ දැනෙන නිසා. ඔය රට ගිහිල්ල ටිකක් කට්ට කන එකෙක් අල්ලගන්න මම මේ කිව්ව තියරි එක හොඳට ඇප්ලයි කරන්න පුලුවන්. ඒ වගේම එහෙම යන අය ලංකාව වැටෙනවට කැමතියි. ලංකාව වැටෙන්න වැටෙන්න පොඩි ජොලියක් දැනෙනව. මම ඒ කිව්වෙ එක කොටසක් ගැන විතරයි.
    තව කොටසක් ඉන්නව සෝෂල් මීඩියා අකවුන්ට් අටවගෙන වීඩියෝ කෑල්ලක් දාගෙන අපි හරි ජොලියෙ ඉන්නව කියල පෙන්නන අය. ඇත්තටම ජොලියෙ හෝ එහෙම නැතුව පෙන්නනව. ඒකෙන් පොඩි විනෝදයක් ලබනව. ඒ වගේම එහේ ගිහිල්ල ලංකාව හදන්න දාර්ශනික ටෝක්ස් හැමදාම ඉෂූ කරනව.
    ඔතැන ඇත්තටම දියුණු වෙලා ගේමක් ගහගෙන සාර්ථක වෙලා ඉන්න එවුන් සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. උන්ට මෙහේ තිබ්බත් එකයි නැතත් එකයි ගේමක් ගහගෙන එහේ ඉන්නව උන්ට පිටට පෙන්නන්න දේකුත් නෑ.

    ඔය වගේ විවිධාකාර කොටස් ඉන්නව ඉතිං.

    ත්‍රෙඩ් එකට අදාළ නෑ නිකං කිව්වෙ හිතට ආපු එකක් 😁

    එකමත් එක කලෙක ගෙම්බෝ ටිකක් වලක හිටියලු. වලෙන් එලියට කවදාවත් ඇවිත් නැති නිසා උන් හිතන් හිටියේ එකේ තියන මඩ කුණු තමයි හොදම කියලලු . කොහොම හරි මේ වලේ හිටිය ඇති කියල හිතුන ගෙම්බෝ ටිකක් කොහොම හරි එලියට පැන්නලු .පැන්නම තමයිලු තේරුනේ යකෝ මොන කුණු වලකද අපි ඉදල තියෙන්නේ කියල . පැනපු සමහර ගෙම්බෝ වලේ හිටපු ගෙම්බන්ට කිවුවලු ඔය වලේ ඉන්න එපා එලියට වරෙල්ල කියල .සමහර ගෙම්බෝ කියපු දේ අහල කොහොම හරි එලියට ආවලු .එත් වයසක ගෙම්බෝයි visa reject උන ගෙම්බෝයි ඇතුලෙම ඉන්න උනාලු .පස්සේ උන් හිතන්න ගත්තලු අර පැනපු ගෙම්බෝ අපේ වල ගැන කියන්නේ උන්ට දැන් වලෙන් ගිය එක ගැන දුක හිතිලා කිවුවලු .

    මේ කතාවත් මෙතනට අදාල නැ . නිකන් දැම්මේ

    ප.ලි

    මන් දාපු එකේ ලංකාවේ වැටීමක් ගැන කිසිම සදහනක් නැ නේ බන් . ලංකාවේ corporate culture එකේ වෙනස් වීමයි, young generation එකේ mindset change එකයි ගැන කියල තියෙන්නේ . ඔය උඩ සමහර උන් කියල තියෙන්නේ ඩොලර් වලින් දැන් පොඩි උන් පඩි හිතන්නේ කියල. Age Discrimination, අන්න ඒවා තමයි මන් කතා කරේ . උබ මේ මෙතන දාල තියන, උබ කියන විදියටම අදාල නැති කතාව උබේ වේදනාව පිට කර ගන්න දාපු එකක් නිසා අවුලක් නැ

    Age discrimination 😠
    මේකනම් change වෙන්නම ඕනේ එකක්
    ------ Post added on Nov 3, 2023 at 2:59 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මෙහෙමත් දෙයක් තියෙනව බං කවුරුහරි කෙනෙක් ලංකාව දාල රට ගියාම පොඩි දෙගිඩියාවකින් ඉන්නව. මම මෙහේ ආපු එක හොඳයිද නැද්ද වගේ පොඩි ගන්ධබ්බ අවස්ථාවක ඉන්නව. එතකොට ඒ වගේ අය කරන්නෙ ලංකාව වෙන හැමදේම හොයල බලනව. උං එහේ හිටියට හිත තියෙන්නෙ මෙහේ. මෙහේ ඉන්න එවුන්ටත් වැඩිය මෙහේ වෙන දේවල් ගැන උන් අප්ඩේට්. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි මෙහේ වෙන Negative දේවල් වලින් පොඩි තෘප්තියක් ලබාගන්න. මෙහේ ප්‍රශ්න දැක්කම උන් පොඩ්ඩක් චූන් වෙනව. එතකොට ඇත්තටම එහේ ඌට මොන ප්‍රශ්නෙ තිබ්බත් මෙහේ අවුල් වෙනව දකිද්දි අමුතු ජොලියක් යනව එයා ගත්ත තීරණය හරි වගේ දැනෙන නිසා. ඔය රට ගිහිල්ල ටිකක් කට්ට කන එකෙක් අල්ලගන්න මම මේ කිව්ව තියරි එක හොඳට ඇප්ලයි කරන්න පුලුවන්. ඒ වගේම එහෙම යන අය ලංකාව වැටෙනවට කැමතියි. ලංකාව වැටෙන්න වැටෙන්න පොඩි ජොලියක් දැනෙනව. මම ඒ කිව්වෙ එක කොටසක් ගැන විතරයි.
    තව කොටසක් ඉන්නව සෝෂල් මීඩියා අකවුන්ට් අටවගෙන වීඩියෝ කෑල්ලක් දාගෙන අපි හරි ජොලියෙ ඉන්නව කියල පෙන්නන අය. ඇත්තටම ජොලියෙ හෝ එහෙම නැතුව පෙන්නනව. ඒකෙන් පොඩි විනෝදයක් ලබනව. ඒ වගේම එහේ ගිහිල්ල ලංකාව හදන්න දාර්ශනික ටෝක්ස් හැමදාම ඉෂූ කරනව.
    ඔතැන ඇත්තටම දියුණු වෙලා ගේමක් ගහගෙන සාර්ථක වෙලා ඉන්න එවුන් සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. උන්ට මෙහේ තිබ්බත් එකයි නැතත් එකයි ගේමක් ගහගෙන එහේ ඉන්නව උන්ට පිටට පෙන්නන්න දේකුත් නෑ.

    ඔය වගේ විවිධාකාර කොටස් ඉන්නව ඉතිං.

    ත්‍රෙඩ් එකට අදාළ නෑ නිකං කිව්වෙ හිතට ආපු එකක් 😁
    ඒක ඇත්ත ළගදි රට ගිහිපු ගොඩක් එවුන් බලන් ඉන්නේ ලංකාවට කෙළවෙනකන්
    කෙළවෙන තරමට තමයි උන්ට චූන් එක
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    එකමත් එක කලෙක ගෙම්බෝ ටිකක් වලක හිටියලු. වලෙන් එලියට කවදාවත් ඇවිත් නැති නිසා උන් හිතන් හිටියේ එකේ තියන මඩ කුණු තමයි හොදම කියලලු . කොහොම හරි මේ වලේ හිටිය ඇති කියල හිතුන ගෙම්බෝ ටිකක් කොහොම හරි එලියට පැන්නලු .පැන්නම තමයිලු තේරුනේ යකෝ මොන කුණු වලකද අපි ඉදල තියෙන්නේ කියල . පැනපු සමහර ගෙම්බෝ වලේ හිටපු ගෙම්බන්ට කිවුවලු ඔය වලේ ඉන්න එපා එලියට වරෙල්ල කියල .සමහර ගෙම්බෝ කියපු දේ අහල කොහොම හරි එලියට ආවලු .එත් වයසක ගෙම්බෝයි visa reject උන ගෙම්බෝයි ඇතුලෙම ඉන්න උනාලු .පස්සේ උන් හිතන්න ගත්තලු අර පැනපු ගෙම්බෝ අපේ වල ගැන කියන්නේ උන්ට දැන් වලෙන් ගිය එක ගැන දුක හිතිලා කිවුවලු .

    මේ කතාවත් මෙතනට අදාල නැ . නිකන් දැම්මේ
    ගෙම්බගෙ කතාව මම කිව්ව එකට කෙළින්ම ගලපන්න බෑ ඉතිං. වැරදි උදාහරණයක්.
    ප.ලි

    මන් දාපු එකේ ලංකාවේ වැටීමක් ගැන කිසිම සදහනක් නැ නේ බන් . ලංකාවේ corporate culture එකේ වෙනස් වීමයි, young generation එකේ mindset change එකයි ගැන කියල තියෙන්නේ . ඔය උඩ සමහර උන් කියල තියෙන්නේ ඩොලර් වලින් දැන් පොඩි උන් පඩි හිතන්නේ කියල. Age Discrimination, අන්න ඒවා තමයි මන් කතා කරේ .
    මම ඉතිං ලංකාවෙ වැටීමක් ගැන කියල නෑ නේ බං. නිකං හිතට ආව එකක් දැම්මෙ අද ඊයෙ රට ගියපු ගොඩක් එවුන් ඔය වගේ කතා තමයි හැමතැනම කියන්නෙ කියල. මගේ අත්දැකීම් වලින් ඒක සහතික ඇත්ත. පොඩ්ඩක් කිරිය ඇතුලෙම බලන්නකො රට ගිය සෙට් එකක් ඉන්නව. එක්කො එහේ සිස්ටම් එකක් මෙහේ එක්ක කම්පෙයා කරයි, එහේ work culture එක කම්පෙයා කරයි, එහේ education system එක කම්පෙයා කරයි. උන්ගෙ වැඩේම ඒ ගිය රටේ වැඩක් බලාගන්නෙ නැතුව මෙහේ එක්ක සංසන්දනය කරන එක. උන්ට ඇත්තටම එහේ වැඩක් තියේ නම්, සාර්ථක උන එවුන්ට ඔය බයිල කිය කිය ඉන්න ඕන නෑ සද්දෙ නැතුව එහේ වැඩක් කරගෙන ඉන්නව. මගේ යාලුවො ඉන්නව 2015 වගේ රට ගියපු අය. දෙතුන් දෙනෙක් ඉන්නව Ausi වල කම්පැනි ඕපන් කරල පට්ට විදියට success වෙලා ඉන්න අය. උන් කිසි සද්දයක් නෑ තමන්ගෙ ගේම් එක ගහගෙන ඉන්නව. ඒ වගේම අලුත රට ගිය සෙට් එකක් ඉන්නව උන්ගෙ වැඩේම වීඩියෝ කරන එක, ඔය වගේ වැඩකට නැති comparison කරන එක, මෙහේ දේශපාලනය ගැන කතා කරන එක. ඒ වෙන මොකුත් නෙමෙයි උන්ගෙ ස්ට්‍රෙිස් එක යවාගන්න පොඩි මානසික වින්දයක් ගන්න එක. මොකද ගියපු රටේ පොඩ්ඩක් අමාරු වෙද්දි ආයිත් හිටපු රට ගැන හොයල බලල ඒක වැටුන විදිය ගැන පොඩි discussion එකක් දැම්මම උන්ට දුක තුනී වෙනව. ඇත්ත කතාව ඕක නේ.
    මම උඹට පොයින්ට් කරල නෙමෙයි මේක දැම්මෙ මේ කාලෙ වෙන සිද්දියක් ගැන කිව්වෙ නිකං.

    උබ මේ මෙතන දාල තියන, උබ කියන විදියටම අදාල නැති කතාව උබේ වේදනාව පිට කර ගන්න දාපු එකක් නිසා අවුලක් නැ

    අනේ එහෙම වේදනාවක් නෑ මචං. මට එහෙම යන්න ඕන උනොත් එදාට යනව ගිහිල්ල මගේ වැඩක් පාඩුවෙ කරගෙන ඉන්නව. දැනට නම් එහෙම අවශ්‍යතාවයක් නෑ ඒ නිසා මම රට යන්නෙ ටුවර් එකක් දාල එන්න ඕන උනොත් විතරයි.

    ඒක ඇත්ත ළගදි රට ගිහිපු ගොඩක් එවුන් බලන් ඉන්නේ ලංකාවට කෙළවෙනකන්
    කෙළවෙන තරමට තමයි උන්ට චූන් එක
    අන්න හරි. සමහර අය මම මේකෙ දැකල තියෙනව ඕන තරම් මොනවහරි ත්‍රෙඩ් එකක් යද්දිම මෙහේ මෙහෙමයි, මෙහේ අරෙක මේක කියල කමෙන්ට් කරන්නෙ. උන්ට ඒ තරම් එහේ හොඳ නම් ඇයි බං මෙහේ සිංහලු රැලක් ඉන්න ෆෝරම් එකක් අස්සෙ ඉන්නෙ. එහේ සුද්දො ඉන්න ෆෝරම් ඕන තරම් තියෙනව. ඒවට වෙලා ඉන්න පුලුවන් නේ :ROFLMAO:
    ------ Post added on Nov 3, 2023 at 4:56 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    View attachment 218154

    මීට අවුරුද්දකට කලින් වයස අවුරුදු 24 ට වැඩිනම් ලංකාවේ බැංකුවක වැඩට යන්න බැ . විශේෂයෙන් හොදම private බැංකුවකට.
    අනික බැංකුවකට Cashier ල ගන්නවා මං මේ දකින්නේ ප්‍රථම වතාවට . ලංකාවේ බැංකු Banking Trainee කියල එකක් තියාගෙන ඉස්සර සොච්චම් පඩියකට පොඩි කොල්ලෝ කෙල්ලෝ මරවල වැඩ ගත්ත . උනුත් බැංකු ජොබ් එකක් නේ කියල
    මැරී මැරී හිටිය ඕව වලට වෙලා . බැංකුවක වැඩට යන එකේ තියන එකම වාසිය Staff එකට හම්බෙන අඩු loan rates . එත් ඉතින් දැන් අඩුවට loan අරන් ලංකාවේ මොනා කරන්නද ? ලංකාවේ ගෙවල් හදල වැඩක් තියේද ? ලක්ෂ 50 60 දීල ගන්න තියන වාහනත් හම්පඩ ගහපුවා . බෑන්ක් වල වැඩ කරන මගේ යාලුවෝ කියන්නේ දැන් පොඩි කොල්ලෝ එන්නෑ කියල bank වලට .ආවත් pressure එනකොට අයින් වෙනවා . තරුණ ළමයින්ගේ mindset එක completely වෙනස් වෙලා

    ඔය banking assistant නෙවෙයි යකෝ නිකන්ම cashier contract. උඹල දන්න "බැංකු රස්සාව" නෙවෙයි වෙන එකක් ඔය. :yes:

    මෙහෙමත් දෙයක් තියෙනව බං කවුරුහරි කෙනෙක් ලංකාව දාල රට ගියාම පොඩි දෙගිඩියාවකින් ඉන්නව. මම මෙහේ ආපු එක හොඳයිද නැද්ද වගේ පොඩි ගන්ධබ්බ අවස්ථාවක ඉන්නව. එතකොට ඒ වගේ අය කරන්නෙ ලංකාව වෙන හැමදේම හොයල බලනව. උං එහේ හිටියට හිත තියෙන්නෙ මෙහේ. මෙහේ ඉන්න එවුන්ටත් වැඩිය මෙහේ වෙන දේවල් ගැන උන් අප්ඩේට්. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි මෙහේ වෙන Negative දේවල් වලින් පොඩි තෘප්තියක් ලබාගන්න. මෙහේ ප්‍රශ්න දැක්කම උන් පොඩ්ඩක් චූන් වෙනව. එතකොට ඇත්තටම එහේ ඌට මොන ප්‍රශ්නෙ තිබ්බත් මෙහේ අවුල් වෙනව දකිද්දි අමුතු ජොලියක් යනව එයා ගත්ත තීරණය හරි වගේ දැනෙන නිසා. ඔය රට ගිහිල්ල ටිකක් කට්ට කන එකෙක් අල්ලගන්න මම මේ කිව්ව තියරි එක හොඳට ඇප්ලයි කරන්න පුලුවන්. ඒ වගේම එහෙම යන අය ලංකාව වැටෙනවට කැමතියි. ලංකාව වැටෙන්න වැටෙන්න පොඩි ජොලියක් දැනෙනව. මම ඒ කිව්වෙ එක කොටසක් ගැන විතරයි.
    තව කොටසක් ඉන්නව සෝෂල් මීඩියා අකවුන්ට් අටවගෙන වීඩියෝ කෑල්ලක් දාගෙන අපි හරි ජොලියෙ ඉන්නව කියල පෙන්නන අය. ඇත්තටම ජොලියෙ හෝ එහෙම නැතුව පෙන්නනව. ඒකෙන් පොඩි විනෝදයක් ලබනව. ඒ වගේම එහේ ගිහිල්ල ලංකාව හදන්න දාර්ශනික ටෝක්ස් හැමදාම ඉෂූ කරනව.
    ඔතැන ඇත්තටම දියුණු වෙලා ගේමක් ගහගෙන සාර්ථක වෙලා ඉන්න එවුන් සද්දයක් නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව. උන්ට මෙහේ තිබ්බත් එකයි නැතත් එකයි ගේමක් ගහගෙන එහේ ඉන්නව උන්ට පිටට පෙන්නන්න දේකුත් නෑ.

    ඔය වගේ විවිධාකාර කොටස් ඉන්නව ඉතිං.

    ත්‍රෙඩ් එකට අදාළ නෑ නිකං කිව්වෙ හිතට ආපු එකක් 😁

    බලපන්කො ඉතින් කොහෙත්ම අදාල නැති ත්‍රෙඩ් එකකට ඇවිත් රට ඉන්න උන්ට බනිනවා කියන්නේ මූ රටකට යන්න බැරිකම ගැන කැරිම දුකකින් ඉන්නවා ඇත්තේ :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ජොබේ කට්ට කන්න බැරි අය රට ගිහින් දේශගුණේ, අවලම් සැලකීම් , කෑම වල තියෙන වෙනස් කම් දරාගෙන ජීවත් වෙනවා. එහේ ඉඳන් ලංකාව හදන්නත් යනවා.
     
    • Haha
    Reactions: Kolama

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ගෙම්බගෙ කතාව මම කිව්ව එකට කෙළින්ම ගලපන්න බෑ ඉතිං. වැරදි උදාහරණයක්.
    එක තමයි බ්‍රෝ මන් කියල තියෙන්නේ මෙතනට අදාල නැ කියල
    මම ඉතිං ලංකාවෙ වැටීමක් ගැන කියල නෑ නේ බං. නිකං හිතට ආව එකක් දැම්මෙ අද ඊයෙ රට ගියපු ගොඩක් එවුන් ඔය වගේ කතා තමයි හැමතැනම කියන්නෙ කියල. මගේ අත්දැකීම් වලින් ඒක සහතික ඇත්ත. පොඩ්ඩක් කිරිය ඇතුලෙම බලන්නකො රට ගිය සෙට් එකක් ඉන්නව. එක්කො එහේ සිස්ටම් එකක් මෙහේ එක්ක කම්පෙයා කරයි, එහේ work culture එක කම්පෙයා කරයි, එහේ education system එක කම්පෙයා කරයි. උන්ගෙ වැඩේම ඒ ගිය රටේ වැඩක් බලාගන්නෙ නැතුව මෙහේ එක්ක සංසන්දනය කරන එක. උන්ට ඇත්තටම එහේ වැඩක් තියේ නම්, සාර්ථක උන එවුන්ට ඔය බයිල කිය කිය ඉන්න ඕන නෑ සද්දෙ නැතුව එහේ වැඩක් කරගෙන ඉන්නව. මගේ යාලුවො ඉන්නව 2015 වගේ රට ගියපු අය. දෙතුන් දෙනෙක් ඉන්නව Ausi වල කම්පැනි ඕපන් කරල පට්ට විදියට success වෙලා ඉන්න අය. උන් කිසි සද්දයක් නෑ තමන්ගෙ ගේම් එක ගහගෙන ඉන්නව. ඒ වගේම අලුත රට ගිය සෙට් එකක් ඉන්නව උන්ගෙ වැඩේම වීඩියෝ කරන එක, ඔය වගේ වැඩකට නැති comparison කරන එක, මෙහේ දේශපාලනය ගැන කතා කරන එක. ඒ වෙන මොකුත් නෙමෙයි උන්ගෙ ස්ට්‍රෙිස් එක යවාගන්න පොඩි මානසික වින්දයක් ගන්න එක. මොකද ගියපු රටේ පොඩ්ඩක් අමාරු වෙද්දි ආයිත් හිටපු රට ගැන හොයල බලල ඒක වැටුන විදිය ගැන පොඩි discussion එකක් දැම්මම උන්ට දුක තුනී වෙනව. ඇත්ත කතාව ඕක නේ.
    මම උඹට පොයින්ට් කරල නෙමෙයි මේක දැම්මෙ මේ කාලෙ වෙන සිද්දියක් ගැන කිව්වෙ නිකං.

    අනේ එහෙම වේදනාවක් නෑ මචං. මට එහෙම යන්න ඕන උනොත් එදාට යනව ගිහිල්ල මගේ වැඩක් පාඩුවෙ කරගෙන ඉන්නව. දැනට නම් එහෙම අවශ්‍යතාවයක් නෑ ඒ නිසා මම රට යන්නෙ ටුවර් එකක් දාල එන්න ඕන උනොත් විතරයි.

    අන්න හරි. සමහර අය මම මේකෙ දැකල තියෙනව ඕන තරම් මොනවහරි ත්‍රෙඩ් එකක් යද්දිම මෙහේ මෙහෙමයි, මෙහේ අරෙක මේක කියල කමෙන්ට් කරන්නෙ. උන්ට ඒ තරම් එහේ හොඳ නම් ඇයි බං මෙහේ සිංහලු රැලක් ඉන්න ෆෝරම් එකක් අස්සෙ ඉන්නෙ. එහේ සුද්දො ඉන්න ෆෝරම් ඕන තරම් තියෙනව. ඒවට වෙලා ඉන්න පුලුවන් නේ :ROFLMAO:
    ------ Post added on Nov 3, 2023 at 4:56 PM
    අදද ඊයේද 2015 ද ගියේ කියල අදාළ නැනේ බන් . මිනිස්සු අත්දැකීම් ලබල තමයි ඉගෙන ගන්න ඕනේ . සිංගප්පුරුවේ ලොක්ක ඒ කලේ ලංකාවට අපු වෙලාවක ලස්සන පිළිවෙල දැකල තමයි කියල තිබ්බේ මම සින්ගප්පුරුවත් කවද හරි ලංකාව වගේ කරනවා කියල . උබේ ඔය යාලුවෝ 2015 Ausi ගිය වෙලාවෙත් මේ වගේ ඒවා compare කරලා කියන්න ඇති . උබ එදත් උන්ට කියන්න ඇති ඔය කියල තියන දේවල්ම. උන් බලන්න ඇති මුන්ට කියල තේරුමක් නැ කියල . compare කරලා කිවුවම ඒවාට හිත වේදනා කර ගන්න එපා අද ඊයේ ගිය උන් එනවා මෙතන කියල . උබල දිගටම ඔකේ ඉන්න නිසා නායකයන්ට බල කරපන් , ඒ විදියට අපේ රටත් හදන්න කියල .
    ගැස් ගණන් ගිහින් නේද ආයේ ?
    උබේ අර petrol ෂෙඩ් තියන යාළුවා යේ ලංකාවට ආවද ?

    ඔය banking assistant නෙවෙයි යකෝ නිකන්ම cashier contract. උඹල දන්න "බැංකු රස්සාව" නෙවෙයි වෙන එකක් ඔය. :yes:
    Job Profile එකේනම් තියෙන්නේ Banking Assistant ගේ duties ම තමයි බන් .

    හැබැයි private bank එකක් cashier recruit කරනවා කලින් දැකලම නැ .
    ------ Post added on Nov 3, 2023 at 5:20 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    Job Profile එකේනම් තියෙන්නේ Banking Assistant ගේ duties ම තමයි බන් .

    හැබැයි private bank එකක් cashier recruit කරනවා කලින් දැකලම නැ .
    ------ Post added on Nov 3, 2023 at 5:20 PM
    ඕක වෙනස් බං, මුන්ට back office මොකුත් සෙට් වෙන්නේ නෑ අරුන්ට වගේ promote වෙන possibility එකකුත් නෑ. cashier වෙලා ඉඳල contract ඉවර උනාම යන්න වෙනවා.

    Banking assistant උන්ම තමයි ඉස්සර cashier කරෙත්, හැබැයි උන් ඕකට ආසම නෑ. දැන් වැඩිය කට්ටිය නැති නිසා banking assistant උන්ව දම්මල cashier වැඩ කරගන්නවාට වඩා උන්ව back office දාල අඩු ගානට cashier වෙනම contract ගන්න එක ලාබ ඇති.
     
    • Like
    Reactions: ranatheman