thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පිංවතුනි ! :rolleyes:
    වලි දැකලම එපා වෙලා බං :sorry:
    හෙට ගෙදර. :cool:
    බලන්න හොද වටින ෆිලුම් දෙක තුනක් කියපල්ලකො :yes:
    සිංහල සබ් තිබේ නම් වඩා හොදයි. :yes:


    බයිස්කෝප් එකේ තියනව ඒත් බලපු එකෙක් රෙකමන් කරන එක වටිනවනෙ :love:
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    - Catch me if you can
    - Table 21
    - The internship (not the Google intern)
    - Wold of the wall street
    - Singa machan Charlie.

    selected :oo:


    :love:

    මොන වගේ ෆිල්ම් ද කියහංකො බලන්නෙ..
    දෙන්නංකො ඇති පදමට..
    :cool:
    ​

    ඕන එකක් සුදූ කතාව හොද නම් ටැමිල් හින්දි උනත් :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඕන එකක් ඇනිමේශන් ඇක්ශන් ඇඩ්වෙන්චර් ඇඩල්ට් :P

    The Host (2013)
    Divergent (2014)
    Insurgent (2015)
    The Maze Runner 1, 2
    Project Almanac (2014)
    Goosebumps (2015)
    The Way Way Back (2013)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Mind Blowing කේස් එකක් බං ඕක..
    මහ ලොකු කොලිටියක් නෑ..

    උඹ වැඩියක්ම ආස මොනාටද කියහංකො හොඳම ටිකක් දෙන්න..

    ​

    fury වගෙ ගේමක්
    dispicabale me වගේආතල් එකක්
    රොබරි සීන් එකක්
    පස්ට ස්ටෝරියක් ඕනි එකක් බං අමුතු කතාවක් නම් ශෝයි

    රෙප් +
    ​