අණ වින, කොඩිවින...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    අණ වින, කොඩිවින...

    මචන්, උබලා අණ වින කොඩිවින විශවාස කරනවාද....?
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    අනේ මන්ද මචන්ලා, මේ ටිකේ පුදුම කරදර ගොඩක ඉන්නේ..
    කට්ටිය කියනනේ අපිට මොනවා හරි කවුරු හරි කරලා අති කියලා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් මම නම් එකෙන්ම විෂව්ෂ කරනවා. අපේ ලිදට මුහුදු වැලි දාලා වහන්නයි යන්නේ. අතේ ගුලිකරගත හැකි ව්‍යායාම කට්ටලයක් ඕඩර් කරලා තියෙන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ඔව් බන් මම නම් එකෙන්ම විෂව්ෂ කරනවා. අපේ ලිදට මුහුදු වැලි දාලා වහන්නයි යන්නේ. අතේ ගුලිකරගත හැකි ව්‍යායාම කට්ටලයක් ඕඩර් කරලා තියෙන්නේ

    :lol:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කැමති නම් කරල බලපන් ඉතින් ... ඕකෙන් වෙන්නෙ හිතට පොඩි සහනයක් එන එක විතරයි

    කරන්නනම් ඔනේ නෑ බන්..අපිට කවුරෑ හරි කරලද කියලයි බය...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් මම නම් එකෙන්ම විෂව්ෂ කරනවා. අපේ ලිදට මුහුදු වැලි දාලා වහන්නයි යන්නේ. අතේ ගුලිකරගත හැකි ව්‍යායාම කට්ටලයක් ඕඩර් කරලා තියෙන්නේ

    බඩත් රිදෙනවා යකෝ හිනාවෙලා :rofl::rofl::rofl:
     
    මම නම් ඕව හොඳටම විශ්වාස කරනවා.
    අපේ ජීවිත අපිට නොපෙනෙන ගොඩක් බලපෑම් වලින් පාලනය වෙනවා.
    මම හැමදාම දෙවියන්ට පහනක් පත්තු කරනවා.
    මාසෙකට සැරයක් කේන්දරේ බලවනවා.
    සෙනසුරාදා අනිවාර්යයෙන්ම බෝධි පූජාවක් තියනවා.
    ඕව සැක කරන්න එපා.
    :no::no::no:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    විශ්වාස කරමි
    ඒ වගේම
    කොඩිවින කරන ශාස්ත්‍රය මෙන්ම
    කපන ශාස්ත්‍රයද දනිමි
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    විශ්වාස කරමි
    ඒ වගේම
    කොඩිවින කරන ශාස්ත්‍රය මෙන්ම
    කපන ශාස්ත්‍රයද දනිමි


    Machan ara hiru tv eke devi drama eke vidihata wada karanta puluwanda manthra walinn