Machan ara hiru tv eke devi drama eke vidihata wada karanta puluwanda manthra walinn
මන්තර සාස්තරේ සැක කරන්න එපා. ඒක භයානකයි. හරි ගුරෙක් අහු උනොත් කෙලින් හිටවල තියයි අවුරුද්දක් හෙල්ලෙන්න බැරි වෙන්න.
අපේ රටේ හොඳට මන්තර ගුරුකම් තියනවා. හොඳ කට්ටඩියෝ අඩුයි. ඒකයි ප්‍රශ්නේ





