අණ වින, කොඩිවින...

Machan ara hiru tv eke devi drama eke vidihata wada karanta puluwanda manthra walinn

මන්තර සාස්තරේ සැක කරන්න එපා. ඒක භයානකයි. හරි ගුරෙක් අහු උනොත් කෙලින් හිටවල තියයි අවුරුද්දක් හෙල්ලෙන්න බැරි වෙන්න.
අපේ රටේ හොඳට මන්තර ගුරුකම් තියනවා. හොඳ කට්ටඩියෝ අඩුයි. ඒකයි ප්‍රශ්නේ
:yes::yes::yes:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමහර විට එහෙම බලයක් ඇති ...
    එත් ඔය හැම බලේම යටයි තමන්ගේ හිතේ හයියට ...
    හැමදේම වෙන්නේ අපේ හොඳටයි , මොන දේ උනත් සැලෙන්නෙ නෑ කියල හිතාගෙන වැඩ කරොත් අණවින කොඩිවින තියේද කියලවත් තේරෙන්නේ නැති වෙයි !
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අංගුලිමාල;18336252 said:
    මන්තර සාස්තරේ සැක කරන්න එපා. ඒක භයානකයි. හරි ගුරෙක් අහු උනොත් කෙලින් හිටවල තියයි අවුරුද්දක් හෙල්ලෙන්න බැරි වෙන්න.
    අපේ රටේ හොඳට මන්තර ගුරුකම් තියනවා. හොඳ කට්ටඩියෝ අඩුයි. ඒකයි ප්‍රශ්නේ
    :yes::yes::yes:

    ලබ්බ තමා :lol::lol:
     
    ජින්තුවා;18336279 said:
    ලබ්බ තමා :lol::lol:

    :rofl::rofl::rofl:

    කෑවනේ ඉතිං. මුගෙ හිතට වදින ටෝක් ටිකක් දීගෙන එනකොටම.

    අපේ රටේ ගොඩක් හරක් හිතං ඉන්නෙ ඕව ඇත්ත කියල. අන්න මේකෙම එකෙක් කියල තියනවා ඌ දන්නවා කියලත් මන්තර එහෙම :lol::lol::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කොඩිවින නම් දැන් ඇස් දෙකට පේන්නම තියෙන්නේ බන්..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කාටහරි කෙලවෙන්න කියලා කොඩිවිණයක් කලාම උඹට පොඩි හැපි එකක් එනවා.. අන්න ඒක තමා ඕකෙ තියෙන ආතල් එක.. හැබැයි සමහර උන් හරියටම වැඩේ කරනවා.. ඒ උනාට උඹට ඊට වඩා සැරට රිටන් එක එනවා.. එතකොට ඊටත් වඩා ආතල්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කාටහරි කෙලවෙන්න කියලා කොඩිවිණයක් කලාම උඹට පොඩි හැපි එකක් එනවා.. අන්න ඒක තමා ඕකෙ තියෙන ආතල් එක.. හැබැයි සමහර උන් හරියටම වැඩේ කරනවා.. ඒ උනාට උඹට ඊට වඩා සැරට රිටන් එක එනවා.. එතකොට ඊටත් වඩා ආතල්..

    :yes: :yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අංගුලිමාල;18336295 said:
    :rofl::rofl::rofl:

    කෑවනේ ඉතිං. මුගෙ හිතට වදින ටෝක් ටිකක් දීගෙන එනකොටම.

    අපේ රටේ ගොඩක් හරක් හිතං ඉන්නෙ ඕව ඇත්ත කියල. අන්න මේකෙම එකෙක් කියල තියනවා ඌ දන්නවා කියලත් මන්තර එහෙම :lol::lol::lol:

    මාත් දන්නව යකෝ අලි මන්තර :rolleyes::rolleyes:
     
    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    wishwasa karanawa. math isara wishwasa kare na. eth meh as deken dakka bima concrete kada podi lamayek ge olu kattak gannawa, thawa denek ge rupa hadala idi katu gahala. meh okoma kare awrudu ganak parana concrete ekak kadala. edain pasey wishwasa karanawa :O :O meh kathawa athamai. saththai:yes::yes:
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    ඔව් බන් මම නම් එකෙන්ම විෂව්ෂ කරනවා. අපේ ලිදට මුහුදු වැලි දාලා වහන්නයි යන්නේ. අතේ ගුලිකරගත හැකි ව්‍යායාම කට්ටලයක් ඕඩර් කරලා තියෙන්නේ

    ලිද තියෙන්න ඕනෙ ඊසාන දිසාවට ඒක වාස්තු විද්‍යව