කීවට තරහ වෙන්න එපා ......... රත්තරන් සහෝදරයට මේකේ හොඳ පිළිගැනීමක් තියෙනව .... ඒත් ලොක්කා ....මේ විදියට thread දාගෙන ...වේලාව කාගෙන අනුන්ව expose කරගෙන .....උන්ට මඩ ගහලා .....උබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ......
දැනුමක් තියෙනව නම් ...දන්නේ නැති එකෙක්ට යමක් කියල දීලා ඉන්න තියෙන්නේ .... තමන් ගැන විස්තර , තනතුරු මොකටෙයි /....
මේකේ කොච්චර දැනුම තියෙන පොරවල් ඉන්නවද , උන් තමන්ගේ රස්සාව ...වත ගොත දාගෙන ඉන්නේ නෑ නේ .......
කාගෙවත් පැත්කට නෙමේ ...හිතුන දේ කිව්වේ ...
පිරුන කළේ ...දිය නොසැලේ
මෙතන උත්තර දෙන්න අකමැති නිසා වෙනම එකක් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1708282






මං මටම ඊතලයක් විදගෙන මැරනෙවා ! I failed this city 

කෝ බං මෙතන අවස්ථා සම්බන්ධයක් පේන්න නෑ නේ......?? 
