අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කීවට තරහ වෙන්න එපා ......... රත්තරන් සහෝදරයට මේකේ හොඳ පිළිගැනීමක් තියෙනව .... ඒත් ලොක්කා ....මේ විදියට thread දාගෙන ...වේලාව කාගෙන අනුන්ව expose කරගෙන .....උන්ට මඩ ගහලා .....උබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ......

    දැනුමක් තියෙනව නම් ...දන්නේ නැති එකෙක්ට යමක් කියල දීලා ඉන්න තියෙන්නේ .... තමන් ගැන විස්තර , තනතුරු මොකටෙයි /....

    මේකේ කොච්චර දැනුම තියෙන පොරවල් ඉන්නවද , උන් තමන්ගේ රස්සාව ...වත ගොත දාගෙන ඉන්නේ නෑ නේ .......

    කාගෙවත් පැත්කට නෙමේ ...හිතුන දේ කිව්වේ ...

    පිරුන කළේ ...දිය නොසැලේ

    මෙතන උත්තර දෙන්න අකමැති නිසා වෙනම එකක් දැම්මා

    http://www.elakiri.com/forum/showthread.php?t=1708282
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    fool you nt get my point. if u cannot understand the false of that kind of silly point, no wonder abt do as well as this.

    ඉන්ජිනේරු පොර මහතාගෙ කඩ්ඩ.. ටහි#යි.. :lol::lol:

    අනිත් උන්ට දෙයක් කියන්න කලින් උබත් ඉගෙන ගනින්.. අනිත් එකාගෙ බැරි කම විහිලුවකට ගන්න කලින්.. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මේකේ ඔක්කොම කියවන්න බෑ, කවුරුහරි පීස් සමරී එකක් දානවද දැනට කවුද දිනලා තියෙන්නේ කියල.??

    ස්තූති....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබ අර කතාව කිව්ව්වේ මටනම් :
    උබ මෙකට අලුත් වගෙහ් පෙන හින්දා සි0හලෙන්ම කියන්නම් එක එකා ගේ පුකවල් වල හයිය අරගෙන වෙන එවුන් එක්ක ඇරගන්නහ් යන්න එපා උබට ඇරිල්ලක් සෙට් වෙනකොට උබ ඔය හයිය ගත්ත එවුන් පැත්ත වත් බලන්නෙහ් නැහ්
    උබට කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවනම් එක කෙලින් විසදගනින් කාගෙවත් පිටවල් කහා කහා අවස්තාවෙන් ප්‍රයොජනය ගන්නෙහ් හදන්නෙහ් නැතුව....

    මේක නම් ඇත්ත මතකනේ අරුණ 47ට වෙච්ච දේ. තව කීප දෙනෙක්ම ඉන්නවා එහෙම වෙච්ච. හොනස්ට් කිලර්, එරෝශාන්, සිරිපාල
     
    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    කීවට තරහ වෙන්න එපා ......... රත්තරන් සහෝදරයට මේකේ හොඳ පිළිගැනීමක් තියෙනව .... ඒත් ලොක්කා ....මේ විදියට thread දාගෙන ...වේලාව කාගෙන අනුන්ව expose කරගෙන .....උන්ට මඩ ගහලා .....උබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ......

    දැනුමක් තියෙනව නම් ...දන්නේ නැති එකෙක්ට යමක් කියල දීලා ඉන්න තියෙන්නේ .... තමන් ගැන විස්තර , තනතුරු මොකටෙයි /....

    මේකේ කොච්චර දැනුම තියෙන පොරවල් ඉන්නවද , උන් තමන්ගේ රස්සාව ...වත ගොත දාගෙන ඉන්නේ නෑ නේ .......

    කාගෙවත් පැත්කට නෙමේ ...හිතුන දේ කිව්වේ ...

    පිරුන කළේ ...දිය නොසැලේ

    අවංකවම මේකේ මුල මම දන්නේ නැහැ. හැබැයි මේක පටන් ගත්තේ මෙන්න මෙතනින් - http://www.elakiri.com/forum/showthread.php?p=19212897

    මටනම් අම්බානකට මල පැන්නේ මේක දැකල. මොන මනුස්සයද බන් තරහ කාරයෙකුටවත් එහෙම කියන්නේ. :angry::angry::angry:

    Originally Posted by Trevor_36 View Post
    ube amma / wife / lamai innawanam un okkoma hoyaganna bari pilikawak hadila mariyan kiyala mama wish karanawa

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    mamanm hithane naha patiya fake hadala raththarana baninawa kiyala mokada patiyata fake ona ekek neme katawath baninna e kiyala raththaranuth naraka ekek neme ek walata godak dewal karapu ekek

    ubaalaa wate inna chiththa walata ahu welaa kela ganna epaa :cool::D

    අනේ නිකන් පල නාකියො යන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    fool you nt get my point. if u cannot understand the false of that kind of silly point, no wonder abt do as well as this.

    ඉන්ජිනේරු පොර මහතාගෙ කඩ්ඩ.. ටහි#යි.. :lol::lol:

    අනිත් උන්ට දෙයක් කියන්න කලින් උබත් ඉගෙන ගනින්.. අනිත් එකාගෙ බැරි කම විහිලුවකට ගන්න කලින්.. :rofl:

    ආ සංගමේ ලේකම් තුමා

    1. කෝ ලින්ක් දාපන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2. කෝ මුත්තා පුරන් අප්පු කියපු එක දාපන්කෝ වටේ යන්නේ නැතුව :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මගෙ මුත්තා පුරන් අප්පු කියලා මම කියපු තැන හොයාගත්තොත් VM එකක් දාපන්. මම මගේ පාස්පෝර්ට් එක අයිඩී එක පෙන්නන වීඩියෝ එකක් හදලා මේකේ දානවා.. :cool::cool:

    එහෙම බැරිනම් ගිහින් ගෙදර ඉන්න එකාමද තාත්තා කියල චෙක් කරගනින්. මොකද සක්කිලියෙක්ට දාව උපන් තුප්පහි පදු වැඩ උබ කරන්නේ..:yes::yes: දැන්වත් එකෙක් ලයිට් කනුවක් යට ණයට
    උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගනිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යන එක නවත්තපන්:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ . . . මේ වලිය නිකන් පත්තු වෙලා යන්න කරන්න දෙයක් නැද්ද??

    හරියට F1 V10 Car එකක Engine එකක් Titanium වලින් හදලා KERS දාලා, NOS දාලා, Twin Charge කරලා ගත්තම යනවා වගේ පත්තු වෙලා යන්න ඕනි . . .

    කියපන්කො කරන්න පුළුවන් දෙයක් . . .

    හොදම තරහාකාරයෝ දෙන්නා බලං ඉදලා දෙන්නටම PM ගහපං.. අර එකෙක් කරනවා වගේ.. :rolleyes::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ නම ඔලිවර් ක්වීන්.. අවනුරුදු 5ක් දූපතක අතුරුදහං වෙලා හිටියට පස්සේ මං ආයේ ගෙදර ආවේ මගේ නගරය බේරා ගන්න... ඒකට මාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ මට තේරුනා ඇයි ලංකාවට පිටසක්වල ජීවියෝ එන්නේ නැත්තේ කියලා :sorry: මං මටම ඊතලයක් විදගෙන මැරනෙවා ! I failed this city :baffled:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ. පෙරේදා බැදපු වඩේ. වඩේ වඩේ..

    යකෝ කලින් ත්‍රෙඩ් එකේවත් හරියට බිසිනොස් එකක් කරගන්න බැරිඋනා. මේ ත්‍රෙඩ් එකෙන් වත් වඩේ ටිකක් විකුණගන්න ඕන. වඩේ වඩේ.. 10 ට 5 යි වඩේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    මගේ නම ඔලිවර් ක්වීන්.. අවනුරුදු 5ක් දූපතක අතුරුදහං වෙලා හිටියට පස්සේ මං ආයේ ගෙදර ආවේ මගේ නගරය බේරා ගන්න... ඒකට මාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ මට තේරුනා ඇයි ලංකාවට පිටසක්වල ජීවියෝ එන්නේ නැත්තේ කියලා :sorry: මං මටම ඊතලයක් විදගෙන මැරනෙවා ! I failed this city :baffled:

    ta:eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි බ0 උබ අනුන්ගේ ත්‍රිඩ් එකකට ඇවිල්ලා අනුන්ගේ පිටවල් කහන්නෙහ් අපි වගේ වැට උඩට වෙලා බලාගෙනහ් ඉදපන්කෝ මොකො වෙන්නෙහ් කියලා ?

    :cool: :yes: :cool:

    images
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    R005_zpsbpfzrcfi.jpg

    :rofl::rofl: ඔය මගේ ෆේක් නෙමේ. ඕන එකක් හිතා ගනින්.. උබ කියපුව මොනාද කියල ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනෙ නෑ. ගොඩක් උන් දන්නව. හැබැයි නොදන්නව වගේ ඉන්නව.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ නම ඔලිවර් ක්වීන්.. අවනුරුදු 5ක් දූපතක අතුරුදහං වෙලා හිටියට පස්සේ මං ආයේ ගෙදර ආවේ මගේ නගරය බේරා ගන්න... ඒකට මාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ මට තේරුනා ඇයි ලංකාවට පිටසක්වල ජීවියෝ එන්නේ නැත්තේ කියලා :sorry: මං මටම ඊතලයක් විදගෙන මැරනෙවා ! I failed this city :baffled:

    මගේ නම බැරී ඇලන් . . . ජීවතුන් අතර ඉන්න වේගවත්ම මිනිසා මමයි . . එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ මට තේරුනා ඇයි සුජී ළමයට ෆෝන් එක දුන්නේ නැත්තේ කියලා . . . මන් High Speed Accident එකක් කරගෙන මැරෙනවා . . . I am the FLASH ! ! !
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    රත්තරං කියන්නේ කවුද මොනවද කරන්නේ. කොහෙද ඉන්නේ කියලා මං දැනගත්තා.. බොහොම ස්තූතියි මචං මට PM කලාට. :cool:

    ela ehanam thawa kattiya pm karai video ekak ehama ilalla :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ නම බැරී ඇලන් . . . ජීවතුන් අතර ඉන්න වේගවත්ම මිනිසා මමයි . . එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ මට තේරුනා ඇයි සුජී ළමයට ෆෝන් එක දුන්නේ නැත්තේ කියලා . . . මන් High Speed Accident එකක් කරගෙන මැරෙනවා . . . I am the FLASH ! ! !
    :rofl::rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ නම බැරී ඇලන් . . . ජීවතුන් අතර ඉන්න වේගවත්ම මිනිසා මමයි . . එළකිරි එකේ රෙජිස්ටර් වෙලා මේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ මට තේරුනා ඇයි සුජී ළමයට ෆෝන් එක දුන්නේ නැත්තේ කියලා . . . මන් High Speed Accident එකක් කරගෙන මැරෙනවා . . . I am the FLASH ! ! !

    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
    මට බැනපු අයටත් ස්තුති

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුති :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ . . . මේ වලිය නිකන් පත්තු වෙලා යන්න කරන්න දෙයක් නැද්ද??

    හරියට F1 V10 Car එකක Engine එකක් Titanium වලින් හදලා KERS දාලා, NOS දාලා, Twin Charge කරලා ගත්තම යනවා වගේ පත්තු වෙලා යන්න ඕනි . . .

    කියපන්කො කරන්න පුළුවන් දෙයක් . . .

    :cool: ඔය මගුල් එන්ජිම ගලෝලා දාලා ලේලන්ඩ් ටර්බෝ එන්ජිමක් තිබ්බා නම් හරි......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නෙ මෙයා දාපු සෙල්ලම්.. මෙතනින් පටන් ගමු. මේ එකවුන්ට් එක මොකද්ද..? එකේන් මොනාද කලේ...? මේක කාගෙද..? කියල පටන් ගමු.. ඩෙස්ක්ටොප් එකේ තව තියෙනව. බලමු ඕනෙ වෙයිද කියල.. :yes::cool:

    R004_zpsx5ui1ntc.jpg

    හරිම පරස්පර විරෝධී කතා තමා මුගේ කලින් සහ දැන් තියෙන්නෙ.. ඒනිසා පස්සෙ දාපු සමහර කමෙන්ට් උපුටල වැඩකුත් නෑ.

    :oo: කෝ බං මෙතන අවස්ථා සම්බන්ධයක් පේන්න නෑ නේ......?? :rolleyes: :confused::confused:

    පොඩ්ඩක් හිටු ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්....... :P
     
    Status
    Not open for further replies.