අත් ඔරලෝසු වැඩ්ඩනි,

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මමනං දන්නෙ නෑ මචං ඔය ගැන හරියටම..

    හැබැයි ඔය වීදුරුව පොලිශ් කරනව ඔරලෝසු කඩවල. වැඩේ කරන්න පුලුවන්ද කියන එක කට් එකේ ගැඹුර අනුව තමයි තීරණය වෙන්නෙ...
    @aruna1
     
    • Like
    Reactions: NRTG and EKGuest

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕක මීටර් 99 ක් වතුර යටට ගිහිල්ලා ඇතුලට වතුර ගියෙ නැත්තම් ජෙනුයින් මම හිතන්නෙ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඕක මීටර් 99 ක් වතුර යටට ගිහිල්ලා ඇතුලට වතුර ගියෙ නැත්තම් ජෙනුයින් මම හිතන්නෙ
    Dan yawi mama hithanne. Widuruwa gone ne
     
    • Sad
    Reactions: jamiezue

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,826
    113
    Mother Earth
    ඔරලෝසුවෙ කටුව බලාලා..
    කව්ද මේක හැදුවෙ කියාලා..
    හදපු එක නොවෙයි පුදුමේ හීරුන එක තමයි පුදුමෙ..
    කිව්ව අරුණ දණ බිම ඇනලා...//

    යමන් සොපී නුවර බලන්න..
    නුවර ඇසළ සිරි නරබන්න..
    ගඟෙන් නාල රෙදි සෝදා..
    ඇඟේ පියරු තවරාලා..
    පොළොස් ඇබුල කපල ගෙනෙන්න..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Find out who is the main agent for Casio or who is the authorised service centre. They will replace the glass. I have a Seiko 5 and about four years ago while playing badminton the glass had shattered. I didn't notice till the next morning. This glass is special as it has a white painted border (see below)
    Took it to Wimaladharma and they ordered the part, took a bit more than two weeks to arrive and they serviced and fixed it in just one day.

    Seiko5.jpg
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Meka agent kenekgen gatta genuine watch ekakda?
    Me damage eke hatiyata glass eka maru karanawa arenna wena option ekak na.
    original nan Wimaladharama Brothers or Blink ekata geniyanna.
    original neme nan aduwata wade karala dena repair center ekakin karagattata paduwak na.

    extra note:
    Watch ekak gaddi sapphire crystal glass ekak tiyena watch ekakma ganna balanna
    Ebay eken gattu automatic watch ekak bima watila damage una international warranty thibba wimaladarma eken free hadala dunna
     
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වයිෆ් අරන් දීපු එකක්ද? එහෙනන් ඉක්මනට හදා ගන්න එක ඔරලෝසුවට වැඩිය උඹට හොඳයි 😂😂
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,905
    113
    අත් ඔරලෝසු වැඩ්ඩනි,
    @SHEHAN_GIWANTHA

    watch eke ඉරක් වැදිලා සිංහලු. ටිකක් deep cut එකක්. කොහොම උනාද මන්ද

    අරගෙන අවුරුද්දක් වත් නෑ. දුකේ බැ

    මේක ගොඩ දාන්න ක්‍රමයක් තියේද?

    වීදුරුව මාරු කරන්න පුලුවන්ද?

    watch.jpg
    oya watch wala wenawa bn. athata hira na ne, mese or biththi wala wadinwa neh