මමනං දන්නෙ නෑ මචං ඔය ගැන හරියටම..
හැබැයි ඔය වීදුරුව පොලිශ් කරනව ඔරලෝසු කඩවල. වැඩේ කරන්න පුලුවන්ද කියන එක කට් එකේ ගැඹුර අනුව තමයි තීරණය වෙන්නෙ...
@aruna1
මමනං දන්නෙ නෑ මචං ඔය ගැන හරියටම..
Agent kenek thamayi. Math ekka gihin gatteKohenda aran tiyenne? Agent kenekgen neme nan gatte kohomada danne original kiyala?
Dan yawi mama hithanne. Widuruwa gone neඕක මීටර් 99 ක් වතුර යටට ගිහිල්ලා ඇතුලට වතුර ගියෙ නැත්තම් ජෙනුයින් මම හිතන්නෙ
Ebay eken gattu automatic watch ekak bima watila damage una international warranty thibba wimaladarma eken free hadala dunnaMeka agent kenekgen gatta genuine watch ekakda?
Me damage eke hatiyata glass eka maru karanawa arenna wena option ekak na.
original nan Wimaladharama Brothers or Blink ekata geniyanna.
original neme nan aduwata wade karala dena repair center ekakin karagattata paduwak na.
extra note:
Watch ekak gaddi sapphire crystal glass ekak tiyena watch ekakma ganna balanna
ElaneEbay eken gattu automatic watch ekak bima watila damage una international warranty thibba wimaladarma eken free hadala dunna
oya watch wala wenawa bn. athata hira na ne, mese or biththi wala wadinwa nehඅත් ඔරලෝසු වැඩ්ඩනි,
@SHEHAN_GIWANTHA
watch eke ඉරක් වැදිලා සිංහලු. ටිකක් deep cut එකක්. කොහොම උනාද මන්ද
අරගෙන අවුරුද්දක් වත් නෑ. දුකේ බැ
මේක ගොඩ දාන්න ක්රමයක් තියේද?
වීදුරුව මාරු කරන්න පුලුවන්ද?
![]()
uge gahala thibba ne. anith brand ekada danne na. eka gawa brand kipayak thiyanawa. town giyama balanna onaU kohomada ban agent kenek une
Umba ungen ahapan authorized dealer kenkda kiyalauge gahala thibba ne. anith brand ekada danne na. eka gawa brand kipayak thiyanawa. town giyama balanna ona
Brothers eka clock tower eka gawa thiyenaElane
Sons or Brothers?