අත්_පා_බැඳ_දැමූ_මිනිසා_නයෙක්_සමග_ටැංකියට_ද#
අත් පා බැඳ දැමූ මිනිසා නයෙක් සමග ටැංකියට දාලා.
සෙවණගල වැවේයායේ දී උක් ගොවියකු දෑත දෙපය බැඳ නයකුද සමග ටැංකියකට දැමූ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසයි කියයි. ගොවියාගේ ඇගේ හතර පොළක් නයා විසින් දෂ්ඨ කරන ලදැයි පොලිසිය පවසයි. ටික වේලාවකින් එම දෙදෙනා ටැංකියෙන් එම පුද්ගලයා සහ නයා එළියට ගෙන ඇතැයි ද මියගිය ආකාරයන් සිට ගොවියාගේ බැමි ලෙහා සැකකරුවන් නයා මරා දමා ඇතැයි ද කියති. ඔවුන් ගිය පසු මේ ගොවියා රෝහලට ගොස් ඇතුළු වී සිද්ධිය විස්තර කර තිබේ. ඉඩම් ආරවුලක් මේ සිද්ධියට හේතු වී ඇති බව ද කියති.
~Lankadeepa