අතිගරු ජනාධිපති තුමනි!
අතිගරු ජනාධිපති තුමනි,
ඔබ කල කී දේ අපට කිසිදිනෙක අමතක කල නොහැකිය. අපි ඔබ ගැන හොදින් දන්නෙමු... දන්නා දේ නැවත සිහිකැදවීමට අවශ්‍යය නැත..?
ගෞරවනීය සමුගැනීමකට මං පෙත් විවරව තිබුනද..? එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවු ප්‍රබල ජනමතයට ගරුකිරීමට සිදුවිය. එය ඔබ වැන්නකුට සුදුසු නොවන්නේ ය...
ගෞරවනීය සමුගැනීමකට මං පෙත් විවරව තිබුනද..? එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවු ප්‍රබල ජනමතයට ගරුකිරීමට සිදුවිය. එය ඔබ වැන්නකුට සුදුසු නොවන්නේ ය...
තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.