අතිශයින්ම-බොන-අයට-පමණයි.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක පෙරන්නේ දකුණු කොරියාවේ. සොජු තමයි මේ පානයේ නම. මේක හොයාගත්තේ 1926. මේක ඇල්කොහොල් ප්‍රතිශතය 19.5% වෙනවා. රුසියාවේ හදන වොඩ්කා වගේම පානයක් තමයි මේකත්. හැබැයි වොඩ්කා වලට වඩා පොඩ්ඩක් පනිරසයි මොකද පාඩම් කරන්න ගන්න අමු ද්‍රව්‍ය වල සීනි ප්‍රමාණය නිසා. කලින් මේක පාඩම් කරේ සහල් වලින් වන අතර දැන් අර්තාපල්, බාර්ලි හා ඇල්කනික් වතුර වලින් පාඩම් කරලයි මේක පෙරන්නේ.

    img5230z.jpg


    ඔයාලත් මේ වගේ බීලා තියෙන බීම වර්ග ගැන මේකේ ෂෙයාර් කරන්න අපිටත් එක්ක.
    [/COLOR][/SIZE][/CENTER]

    මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්‍රණිතයි පිරිසිදුයි සුවදායකයි. :cool::cool::cool:
    මේක නැත්නම් අපි මෙහෙත් නෑ :lol::lol:
    19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.:yes::yes:
    නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
    රස නම් එකයි ඉතිං ;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්‍රණිතයි පිරිසිදුයි සුවදායකයි. :cool::cool::cool:
    මේක නැත්නම් අපි මෙහෙත් නෑ :lol::lol:
    19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.:yes::yes:
    නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
    රස නම් එකයි ඉතිං ;)

    අඩේ සිරාද? අද මේක ට්‍රයි කරන්න ඉන්නේ. මේක පොඩ්ඩක් හොලවලා බොන්න කියන සීන් එක මොකක්ද මචන්?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    ලංකාවෙදි නම් මොන බ්‍රෑන්ඩ් එකෙන් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ගලෙන් :lol::lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩේ සිරාද? අද මේක ට්‍රයි කරන්න ඉන්නේ. මේක පොඩ්ඩක් හොලවලා බොන්න කියන සීන් එක මොකක්ද මචන්?

    හොඳ කූල් එකේ තියෙද්දි බොන්න ඕන මචං.:yes::yes:
    හෙල්ලුවෙ නෑ කියල අවුලක් නෑ.ඕනෙ නම් කඩන්න කලින් පොඩ්ඩක් හොල්ලපං ;)
    මොකුත් මික්ස් කරන්නෙ නැතුව අමුවෙන් ගනි :cool::cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඉස්සර ගොඩක් බීවේ මේක

    images


    දැන් මේකට තමයි ආස

    images


    ඉදලා හිටලා මේවත් ගේනවා
    images

    images

    images

    images

    ඔතනින් එහාට ලොවෙත් නැති බීම වර්ග තියනවා ඒත් අපි වැඩිය පන්නන්නේ නෑ දන්නැති වර්ග පස්සේ දන්න හොද එක අරන් ඉන්නවා... මොකද පසුවදට වැඩට යන්න එපායැ..​

    අෆෝයි රෙඩ් ලේබල් :angry::angry:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මට මේක සෙට් උනේ Amsterdam වලදි විතරයි.. වෙන රටවලනම් තියනවද දන්නෙ නැහැ.
    පට්ටම පට්ට.. පෙරේත කමට 2ක් ගැහුවොත් එහෙම බඩුම තමා.;)

    Marijuana Cocktail Mix aka Ganja Green

    Ingredients

    Equal amounts of:
    Grand Marnier
    Hennessy
    Vodka
    Blue Curacao
    Beach schnapps
    A dash of simple syrup
    Splash of sour mix

    2889gzb.jpg

    ඇඬෙනවා :P:P
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හොඳ කූල් එකේ තියෙද්දි බොන්න ඕන මචං.:yes::yes:
    හෙල්ලුවෙ නෑ කියල අවුලක් නෑ.ඕනෙ නම් කඩන්න කලින් පොඩ්ඩක් හොල්ලපං ;)
    මොකුත් මික්ස් කරන්නෙ නැතුව අමුවෙන් ගනි :cool::cool:

    එලස් මචන්. අද රෑට බීලා හෙට කියන්නම් මචන්. තැන්ක්ස්. කූල් වෙන්න දැම්මා.
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    Ela ela
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එලස් මචන්. අද රෑට බීලා හෙට කියන්නම් මචන්. තැන්ක්ස්. කූල් වෙන්න දැම්මා.

    තනියම බොනව නම් මුලින් එක බෝතලේකට වඩා බොන්න එපා.පොඩි වුනාට බඩු සැරයි :D:D
    හෙට කියපංකෝ විස්තරේ ;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තනියම බොනව නම් මුලින් එක බෝතලේකට වඩා බොන්න එපා.පොඩි වුනාට බඩු සැරයි :D:D
    හෙට කියපංකෝ විස්තරේ ;)

    ඔව් ට්‍රයි කරන්න කියලා එක බෝතලයක් ගත්තේ මචන්. :P
     
    • Like
    Reactions: wisal

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අතිශයින්ම බොන අයට පමණයි.
    මේ ඇවිත් රම් එකක්. බකාර්ඩි කොම්පැනිය තමයි මේවා හදන්නේ. මේක පට්ට රසයි. රස්නේ කාලෙට පොල් ගහක් යට ඉඳල මුහුදු වෙරළ දිහා බලාගෙන මේවගේ ඒවා 100 ක් උනත් බොන්න පුළුවන්. මේකේ තව ෆ්ලෙවර්ස් තියනවා. මේකේ ලයිම්. ලෙමන්, ඔරේන්ජ්, පයින් ඇපල් හා වෝටර් මෙලන් වගේ තව ගොඩක් රසවල් තියනවා. ඇල්කොහොල් ප්‍රතිශතය 4% සිට 5% වෙනකන් තියනවා. මම මේකේ ෆ්ලෙවර්ස් 6 ක් විතරයි ට්‍රයි කරලා තියෙන්නේ. ඔයාලටත් හම්බුනොත් බීලා බලන්න.
    img5229vm.jpg



    meka godak pani rahada? rasa poddak wistara karapanko. fanta wageda
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    40%nam dan simple.... eyita wadi ekak mehe mata hamba une na.. thiyanawaa thanikara liqure ewa uyanna ganna ewa


    mu pahadiliwa kiyanawa gedaradi cocktail ekak hada ganna hati:P
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,686
    113
    matanam meka tharam oya ekakwath allanne naha.marama smooth whiskey ekak.meka try karanna issella gahuwe black lable gal poluth gahala thiyenawa.dan nam meka nathiunoth bonnema naha.


    1338858437-jack_daniels_bottle-10208.gif