මේක පෙරන්නේ දකුණු කොරියාවේ. සොජු තමයි මේ පානයේ නම. මේක හොයාගත්තේ 1926. මේක ඇල්කොහොල් ප්‍රතිශතය 19.5% වෙනවා. රුසියාවේ හදන වොඩ්කා වගේම පානයක් තමයි මේකත්. හැබැයි වොඩ්කා වලට වඩා පොඩ්ඩක් පනිරසයි මොකද පාඩම් කරන්න ගන්න අමු ද්‍රව්‍ය වල සීනි ප්‍රමාණය නිසා. කලින් මේක පාඩම් කරේ සහල් වලින් වන අතර දැන් අර්තාපල්, බාර්ලි හා ඇල්කනික් වතුර වලින් පාඩම් කරලයි මේක පෙරන්නේ.
![]()
ඔයාලත් මේ වගේ බීලා තියෙන බීම වර්ග ගැන මේකේ ෂෙයාර් කරන්න අපිටත් එක්ක.
[/COLOR][/SIZE][/CENTER]








මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්‍රණිතයි පිරිසිදුයි සුවදායකයි.
මේක නැත්නම් අපි මෙහෙත් නෑ
19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.
නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
රස නම් එකයි ඉතිං![]()
රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ![]()


අඩේ සිරාද? අද මේක ට්‍රයි කරන්න ඉන්නේ. මේක පොඩ්ඩක් හොලවලා බොන්න කියන සීන් එක මොකක්ද මචන්?





ඉස්සර ගොඩක් බීවේ මේක
![]()
දැන් මේකට තමයි ආස
![]()
ඉදලා හිටලා මේවත් ගේනවා
![]()
![]()
![]()
![]()
ඔතනින් එහාට ලොවෙත් නැති බීම වර්ග තියනවා ඒත් අපි වැඩිය පන්නන්නේ නෑ දන්නැති වර්ග පස්සේ දන්න හොද එක අරන් ඉන්නවා... මොකද පසුවදට වැඩට යන්න එපායැ..


මට මේක සෙට් උනේ Amsterdam වලදි විතරයි.. වෙන රටවලනම් තියනවද දන්නෙ නැහැ.
පට්ටම පට්ට.. පෙරේත කමට 2ක් ගැහුවොත් එහෙම බඩුම තමා.
Marijuana Cocktail Mix aka Ganja Green
Ingredients
Equal amounts of:
Grand Marnier
Hennessy
Vodka
Blue Curacao
Beach schnapps
A dash of simple syrup
Splash of sour mix
![]()


හොඳ කූල් එකේ තියෙද්දි බොන්න ඕන මචං.
හෙල්ලුවෙ නෑ කියල අවුලක් නෑ.ඕනෙ නම් කඩන්න කලින් පොඩ්ඩක් හොල්ලපං
මොකුත් මික්ස් කරන්නෙ නැතුව අමුවෙන් ගනි![]()
රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ![]()
එලස් මචන්. අද රෑට බීලා හෙට කියන්නම් මචන්. තැන්ක්ස්. කූල් වෙන්න දැම්මා.



තනියම බොනව නම් මුලින් එක බෝතලේකට වඩා බොන්න එපා.පොඩි වුනාට බඩු සැරයි
හෙට කියපංකෝ විස්තරේ![]()

Absinth.. highly alcoholic drink ekak mchn. vol up to 45 - 85%![]()

අතිශයින්ම බොන අයට පමණයි.
මේ ඇවිත් රම් එකක්. බකාර්ඩි කොම්පැනිය තමයි මේවා හදන්නේ. මේක පට්ට රසයි. රස්නේ කාලෙට පොල් ගහක් යට ඉඳල මුහුදු වෙරළ දිහා බලාගෙන මේවගේ ඒවා 100 ක් උනත් බොන්න පුළුවන්. මේකේ තව ෆ්ලෙවර්ස් තියනවා. මේකේ ලයිම්. ලෙමන්, ඔරේන්ජ්, පයින් ඇපල් හා වෝටර් මෙලන් වගේ තව ගොඩක් රසවල් තියනවා. ඇල්කොහොල් ප්‍රතිශතය 4% සිට 5% වෙනකන් තියනවා. මම මේකේ ෆ්ලෙවර්ස් 6 ක් විතරයි ට්‍රයි කරලා තියෙන්නේ. ඔයාලටත් හම්බුනොත් බීලා බලන්න.
![]()
Mata nam mekata gahanna kisi deyak na, kohomada machangla oya vage pot ekaka idan me athal eka gattoth?
![]()

konnak wage ekakda
![]()
![]()