සුජො නැ මචන් බිජො කියලා එකක් තියනවා මාර කික් එකක් එන්නේ:සුජෝ lankawe thiyenawadoooooooooooooo![]()
confused:
සුජො නැ මචන් බිජො කියලා එකක් තියනවා මාර කික් එකක් එන්නේ:සුජෝ lankawe thiyenawadoooooooooooooo![]()
Soju ගන්න තැනක් දන්නවද බන්?
මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්රණිතයි පිරිසිදුයි සුවදායකයි.
මේක නැත්නම් අපි මෙහෙත් නෑ
19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.
නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
රස නම් එකයි ඉතිං![]()
Mata nam mekata gahanna kisi deyak na, kohomada machangla oya vage pot ekaka idan me athal eka gattoth?
![]()

බඩ යන්න ගත්තොත් තමා පොට් එක එපා වෙන්නෙ රා ගහලා.. රා බොන්න ආස නම් බාර් වල තියෙනවා.. බියර් බෝතල් වල එන්නෙ රුපියල් 45යි..
හැන්දෑවට පොරක් ගෙනත් දානවා..ගාල්ලෙ නම් තියෙනවා.. සුජෝ lankawe thiyenawadoooooooooooooo![]()
රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ![]()

රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ![]()

ammata ganjath daalada???Taste එකනම් ලෙමන් වගේ තමා.. එත් මචං ඔරිජිනල් Marijuana Cocktail Mix එක හදන්නේ ගංජ දාල.![]()