අතිශයින්ම-බොන-අයට-පමණයි.

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මේක ගැන නම් ආයෙ කියන්න දෙයක් නෑ.ප්‍රණිතයි පිරිසිදුයි සුවදායකයි. :cool::cool::cool:
    මේක නැත්නම් අපි මෙහෙත් නෑ :lol::lol:
    19%,20%,20.5% වලිනුත් තියෙනවා මචං.:yes::yes:
    නිෂ්පාදනය කරන සමාගමුත් කිහිපයක්.
    රස නම් එකයි ඉතිං ;)

    Lankave gal gahana evunta soju nothing lu nikan vatura vagelu... ape koriave giya evun tama mevva kiyanne...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mata nam mekata gahanna kisi deyak na, kohomada machangla oya vage pot ekaka idan me athal eka gattoth?

    image002gh8.jpg
    :lol::lol::lol: බඩ යන්න ගත්තොත් තමා පොට් එක එපා වෙන්නෙ රා ගහලා.. රා බොන්න ආස නම් බාර් වල තියෙනවා.. බියර් බෝතල් වල එන්නෙ රුපියල් 45යි.. :yes: හැන්දෑවට පොරක් ගෙනත් දානවා..ගාල්ලෙ නම් තියෙනවා..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    :lol::lol::lol::lol:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​
    arrack.jpg

    ewunata matanam ahuwuna hodama eka meka... mama us inne... eth thama lankawen gal genna gannawa..:D
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mama 'wediya' hard liquor bonne nehe beela thiyana samahara ewe nam wediya mathakath nehe... Malibu Winter, Divars, gray goose, red/ black /gold/ blue lable, JD, wage ewa beela thiyanawa ( Smirnoff/bacardi wage prasidda brands erenna)...
    e monawa biwwath Bacardi Breezer Orange thama mage love eka.. ^_^