anith ewwata bada enne nedda bn???![]()
ඒවාට දන්න තරමින් එන්නේ නැහැ මචන්. බියර් වල කැලරි වැඩි මචන්. 150 වගේ කැලරි තියනවා එක බියර් එකක අනික් ඒවාට වඩා.
anith ewwata bada enne nedda bn???![]()
machan ova ganna thanak kiyapanka?
හරි මචන්ලා මට දැන් හයි. අපි කැපුනා. සුජෝ හදපු එකාට දෙවි පිහිටයි. හික්



සුජෝ lankawe thiyenawadoooooooooooooo![]()


Lankave gal gahana evunta soju nothing lu nikan vatura vagelu... ape koriave giya evun tama mevva kiyanne...




එලස් මචන්. අද රෑට බීලා හෙට කියන්නම් මචන්. තැන්ක්ස්. කූල් වෙන්න දැම්මා.
macho uba oka kohenda gaththe?

machan uba hotel ekakada weda karanne?අඩේ ලංකාවේ කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. මම ඕක ගත්තේ ඕමාන වල බාර් එකෙන්. මෙහෙ ඕනේ ජාතියක් තියනවා.![]()

machan uba hotel ekakada weda karanne?![]()
pages ookoma wage baluwa elakiri
mage lagath wistara godak tiayanwa wela tiyana widiyata share kara gannam

machan thiththa nathi wine warga gana ehemath dapan![]()

machan thiththa nathi wine warga gana ehemath dapan![]()
machan thiththa nathi wine warga gana ehemath dapan![]()
මචන් තිත්ත නැති වයින් වලට කියන්නේ ඩෙසර්ට් වයින් කියලා. එහෙම වෙන්නේ මේ වයින් හදන්න ගන්න මිදී කඩන්නේ අනික් වයින් හදන්න ගන්නවාට වැඩ තව ටිකක් ඉදෙන්න දීලා. එතකොට තමයි ඒ හදන වයින් එක පැණිරස වෙන්නේ. මෙන්න මේවා තිත්ත නැහැ.
http://www.africaneastern.com/Produ...=0&parentId=16&type=TYPE&typeId=55&originId=0
තව මචන් ජර්මනියේ හදන වයින් තමයි පැණිරස.
