අතිශයින්ම-බොන-අයට-පමණයි.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරි මචන්ලා මට දැන් හයි. අපි කැපුනා. සුජෝ හදපු එකාට දෙවි පිහිටයි. හික්

    ඕක හදපු එවුන්ට අපි දැන් අවුරුදු ගාණක් තිස්සෙ පිං දෙනවා බං :lol::lol::lol:

    සුජෝ lankawe thiyenawadoooooooooooooo :(

    ඕනෙ නං කියපං :P:P

    Lankave gal gahana evunta soju nothing lu nikan vatura vagelu... ape koriave giya evun tama mevva kiyanne...


    ලංකාවෙන් ආපු ගමන් ඔහොමයි.අලිය ටොෆි කෑව වගෙ බොන්න පුලුවන් :rofl::rofl:
    ඒත් ටික කාලයයි.ඊට පස්සෙ ඕනෙ අයිය කෙනෙක්ට බඩු.සෝජු වලට ටිකක ඇඟ හුරු වෙන්න ඕනෙ ම‍චං.ඊට පස්සෙයි වදින්නෙ :yes::yes:
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    අඩේ ලංකාවේ කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. මම ඕක ගත්තේ ඕමාන වල බාර් එකෙන්. මෙහෙ ඕනේ ජාතියක් තියනවා. :yes:
    machan uba hotel ekakada weda karanne?:rofl:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan uba hotel ekakada weda karanne?:rofl:

    පිස්සුද බන්. මෙහෙ බාර් තියනවා. ලිකර් පර්මිට් දෙනවා මෙහෙ ප්‍රෝෆෙෂන් එක හැටියට. හැබැයි හැමෝටම ගන්නත් බැහැ. මාසෙකට ලිමිට් එකක් තියනවා. ඒ ගානට ගන්න පුළුවන්.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan thiththa nathi wine warga gana ehemath dapan :nerd:

    මචන් තිත්ත නැති වයින් වලට කියන්නේ ඩෙසර්ට් වයින් කියලා. එහෙම වෙන්නේ මේ වයින් හදන්න ගන්න මිදී කඩන්නේ අනික් වයින් හදන්න ගන්නවාට වැඩ තව ටිකක් ඉදෙන්න දීලා. එතකොට තමයි ඒ හදන වයින් එක පැණිරස වෙන්නේ. මෙන්න මේවා තිත්ත නැහැ.

    http://www.africaneastern.com/Produ...=0&parentId=16&type=TYPE&typeId=55&originId=0

    තව මචන් ජර්මනියේ හදන වයින් තමයි පැණිරස.
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් තිත්ත නැති වයින් වලට කියන්නේ ඩෙසර්ට් වයින් කියලා. එහෙම වෙන්නේ මේ වයින් හදන්න ගන්න මිදී කඩන්නේ අනික් වයින් හදන්න ගන්නවාට වැඩ තව ටිකක් ඉදෙන්න දීලා. එතකොට තමයි ඒ හදන වයින් එක පැණිරස වෙන්නේ. මෙන්න මේවා තිත්ත නැහැ.

    http://www.africaneastern.com/Produ...=0&parentId=16&type=TYPE&typeId=55&originId=0

    තව මචන් ජර්මනියේ හදන වයින් තමයි පැණිරස.

    ahh ela machan ... oya brands nam lankawe thiyeida dannae :nerd: