අතිශයින්ම-බොන-අයට-පමණයි.

shenat

Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;12978444 said:
    මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
    මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
    වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
    කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
    කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා
    ​


    Kasippu.JPG

    ​

    මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
    නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...

    kasippu.jpg



    පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය

    Girl_rape_in_netunti-epdp.jpg

    :lol::lol::rofl::rofl:
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    42
    Gampaha
    pattama patta... kohenda ban oya paata wadan wela...elaz


    රත්තරං;12978399 said:
    උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
    ලංකාවේ විතරයි තියෙන්නේ..
    කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..


    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
    .

    අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ​

    arrack.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කෝ මේ බොන කස්ටිය? එළ එළ. මෙන්න මේකත් එළ බියර් එක. කියන්නේ බියර් වලිනුත් බියර් එක කියලයි. බියර් කෑන් එකෙන් බොනවට වඩා මේ වගේ බෝතලෙකින් කටට හලාගන්නකොට අමුතුම ගතියක් තියනවා. මේක පෙරන්නේ ඇමරිකාවේ අන්හුසර් බච් බෙව් කියන බෙල්ජියම් බ්‍රසීල ඒකා බද්ද සමාගමකින්. මේකේ කික් එක 5% වෙනවා.

    2ntwlyd.jpg
    ​
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොන සුපිරි බඩු ගැහුවත් අන්තිම ෂොට් එක ගල්ම තමා. මොකද පර්ස් එකේ අන්තිම රුපියලට ගන්න පුළුවන් එකම බෝතලේ..
    දැන් මේක ගන්නත් බෑ බං එහෙම. මට මතකයි 190ටත් තිබ්බා:(