මොන සුපිරි බඩු ගැහුවත් අන්තිම ෂොට් එක ගල්ම තමා. මොකද පර්ස් එකේ අන්තිම රුපියලට ගන්න පුළුවන් එකම බෝතලේ..


මොන සුපිරි බඩු ගැහුවත් අන්තිම ෂොට් එක ගල්ම තමා. මොකද පර්ස් එකේ අන්තිම රුපියලට ගන්න පුළුවන් එකම බෝතලේ..


රත්තරං;12978444 said:මම අද අලුත්ම ජාතියක් ගැනයි කියන්න යන්නේ
මේක නිපදවන්නේ දංකොටුව ස්පෙශල් පුද්ගලික සමාගමෙන්
වෙන රටවල වගේ බෝතල් වල කෑන් වල දාලා බෙදාහරින දෙකයි පනහේ වැඩ මේ කොම්පැනිවල නෑ...
කෙලින්ම අලංකාර සිලි කවරෙක එන්නේ. කැමති පාටකින් තෝරාගන්න පුලුවන්. වෙරි උනාම බෝතලේ බිදිලා වීදුරු කටු වලට කැපෙනව වගේ අනතුරුත් නෑ..
කටුස්සන්, ගැරඩින්, මදුරුකොයිල් වගේම මලකඩ රස ඇතුලුව විවිද රස වර්ග රාශියකින් නිශ්පාදනය කෙරෙනවා
![]()
මචන් ලංකාවේ මෙව්වා මෙව්වා කරන්න පුහුනු ශ්‍රමිකයෝ තමා යොදාගන්නේ
නුපුහුනු උන් කලාම පුහුනු කරන්න එක්කන් යනවා...
![]()
පහත දැක්වෙන්නේ නුපුහුනු නිශ්පාදකයෙක් වැඩිදුර පුහුනුව සදහා කැදවාගෙන යන ආකාරය
![]()




රත්තරං;12978399 said:උබලට කියන්න මේක සුපිරිම මෙව්වා එකක්.
ලංකාවේ විතරයි තියෙන්නේ..
කිව්වම පිලිගනීද මන්දා මේක පෙරන්නේ තනිකරම කලු ගලෙන්..
.![]()
අධික මිල නිසා මෙන්න මෙහෙමයි මේක බොන්නේ
![]()

දැන් මේක ගන්නත් බෑ බං එහෙම. මට මතකයි 190ටත් තිබ්බාමොන සුපිරි බඩු ගැහුවත් අන්තිම ෂොට් එක ගල්ම තමා. මොකද පර්ස් එකේ අන්තිම රුපියලට ගන්න පුළුවන් එකම බෝතලේ..

අපේ ලංකාවේ නැති දෙයක් නැහැ බන්. පොඩ්ඩක් හොයන්න ඕනේ. මෙන්න කප්රුක එකෙත් තියනවා.
http://www.lanka.info/shops/liquorShop/liquorSelectPageMore.jsp?category=Wine
