උඹ හිතනවැයි මං අවශ්‍යය දේවල්ම කරන මැදිහත් නොවිය යුතු තැන් වලට මැදිහත් නොවී ඉන්න හෙන විනයවත් එකෙක් කියල![]()
![]()
මේකේ ඉන්න බුද්ධිමත්ම එකාට හිමි සම්මානේ උඹට තමයි ලැබෙන්න ඕනේ. මරු උත්තර බන් තියෙන්නේ උඹටත් කියන්න.

උඹ හිතනවැයි මං අවශ්‍යය දේවල්ම කරන මැදිහත් නොවිය යුතු තැන් වලට මැදිහත් නොවී ඉන්න හෙන විනයවත් එකෙක් කියල![]()
![]()

මම උඹේ නම හොඳම උදව් කරන්නා විදියට නම් කළා. උඹ මම කළු චරිතය කරන්න චන්දෙ දීල.
"දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙරසිට
දුදනන් හට පිහිට
නොවව් යන බස සැබෑ කලේ මට..."![]()
ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..

උඹ හිතනවැයි මං අවශ්‍යය දේවල්ම කරන මැදිහත් නොවිය යුතු තැන් වලට මැදිහත් නොවී ඉන්න හෙන විනයවත් එකෙක් කියල![]()
![]()
උබේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියෙනවා ...ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..
රත්තරං;19503067 said:
උබ කව්ද කියල මම දන්නවා.....
නමත් දන්න එකේ ගෙවල් පැත්තේ වරෙන් අඩියක් ගහලා යන්න![]()
උබේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියෙනවා ...
ටොම් සමාව ගන්න තරම් වැරැද්දක් කරලා නම් නැහැ එක හින්ද උබ සමාව ගන්න කියලා වැඩක් නැහැ
ඔච්චර ප්‍රශ්න ඇති උන පැටියත් ටොම් එකක් ෆිට් එකේ ඉන්නවනම් අනවශ්‍ය ප්‍රශ්නයක් නේද මචන් උබ මේ ඇදගෙන යන්නේ ?

සභාවේ කවටායාගෙන් ලැබුන ප්‍රතිචාරයට ස්තුතිසොහොන;19503088 said:කැකිල්ලේ රජතුමා පැමිනි වගයි
සබාව නිශ්ශබ්ද වන්න![]()

ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..
සභාවේ කවටායාගෙන් ලැබුන ප්‍රතිචාරයට ස්තුති![]()

ඔව් ඒකත් හරිමම කළු චරිත එකේ තරඟ වැදුනනං, උඹ කියන්නේ මම නිකන්ම ඒ අපහසේ විදදරාගෙන පැත්තට වෙලා ඉන්න ඕනේ කියලද?

ආතල් එකට වගෙ වොට් එකක් දැම්මෙ

මොඩ පර්ට් නම් ගොඩායිසොහොන;19503108 said:ඔයා ෆේක් අනාතයෙක්ද පොස්ට් 130 අනාතයා කියන්නේ ඔයාටද![]()

ටොම් කාවවත් බලෙන් ලිස්ට් එකට දැම්මේ නැහැනේ මචන්මම කළු චරිත එකේ තරඟ වැදුනනං, උඹ කියන්නේ මම නිකන්ම ඒ අපහසේ විදදරාගෙන පැත්තට වෙලා ඉන්න ඕනේ කියලද?
උඹම කියන විදියට ඔය කීප දෙනා ඇරෙන්න අනිත් කවුරුත් ෆේක් නම් උඹ මොකටද ෆේක් එකකින් සමාව ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ? ඒක හෙන පිස්සු වැඩක්නේ බන්.
උබ වගේ කෙනෙක්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් මට කරන්න පුළුවන් කමක් නැහැසොහොන;19503108 said:ඔයා ෆේක් අනාතයෙක්ද පොස්ට් 130 අනාතයා කියන්නේ ඔයාටද![]()