අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹ හිතනවැයි මං අවශ්‍යය දේවල්ම කරන මැදිහත් නොවිය යුතු තැන් වලට මැදිහත් නොවී ඉන්න හෙන විනයවත් එකෙක් කියල :lol: :lol:

    මේකේ ඉන්න බුද්ධිමත්ම එකාට හිමි සම්මානේ උඹට තමයි ලැබෙන්න ඕනේ. මරු උත්තර බන් තියෙන්නේ උඹටත් කියන්න. :lol: :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    මම උඹේ නම හොඳම උදව් කරන්නා විදියට නම් කළා. උඹ මම කළු චරිතය කරන්න චන්දෙ දීල.

    "දියෙහි යන දණ්ඩට
    පිහිටක් වෙතත් පෙරසිට
    දුදනන් හට පිහිට
    නොවව් යන බස සැබෑ කලේ මට..." :)
    8.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
    මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
    අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
    අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..

    උබ කව්ද කියල මම දන්නවා.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නමත් දන්න එකේ ගෙවල් පැත්තේ වරෙන් අඩියක් ගහලා යන්න:lol::lol::lol::lol::lol:
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0

    උඹ හිතනවැයි මං අවශ්‍යය දේවල්ම කරන මැදිහත් නොවිය යුතු තැන් වලට මැදිහත් නොවී ඉන්න හෙන විනයවත් එකෙක් කියල :lol: :lol:

    ඒක තමයි මම කිව්වේ උඹේ නිකං attention whore කෙනෙක් කියල..
    බොරුවට මැත්ස් වලින් අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල මේක වටේ කතාවක් යවල නිකං චරිතයක් වෙන්න දඟලන පොරක් උඹ..
    ඊට පස්සේ හෙන බාබා පාට් එකක් දාන් ඉන්නවා උඹ..
    එච්චරයි උඹේ මුළු කතාවම සංක්‍ෂිප්ත කරලා ගත්තොත් සරලව..
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
    මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
    අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
    අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..
    උබේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියෙනවා ...
    ටොම් සමාව ගන්න තරම් වැරැද්දක් කරලා නම් නැහැ එක හින්ද උබ සමාව ගන්න කියලා වැඩක් නැහැ
    ඔච්චර ප්‍රශ්න ඇති උන පැටියත් ටොම් එකක් ෆිට් එකේ ඉන්නවනම් අනවශ්‍ය ප්‍රශ්නයක් නේද මචන් උබ මේ ඇදගෙන යන්නේ ?
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    රත්තරං;19503067 said:

    උබ කව්ද කියල මම දන්නවා.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නමත් දන්න එකේ ගෙවල් පැත්තේ වරෙන් අඩියක් ගහලා යන්න:lol::lol::lol::lol::lol:

    ඒකයි මචං මම කලින්ම කිව්වේ මම පැටියා නෙමෙයි කියල..
    උඹ මෙතනින් අයින්වෙලා ඉදපන්..
    උඹව කොහොමත් අපහසුතාවයට පත් කරන්න මම කැමති නෑ කොහොමටත්ම..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියෙනවා ...
    ටොම් සමාව ගන්න තරම් වැරැද්දක් කරලා නම් නැහැ එක හින්ද උබ සමාව ගන්න කියලා වැඩක් නැහැ
    ඔච්චර ප්‍රශ්න ඇති උන පැටියත් ටොම් එකක් ෆිට් එකේ ඉන්නවනම් අනවශ්‍ය ප්‍රශ්නයක් නේද මචන් උබ මේ ඇදගෙන යන්නේ ?

    කැකිල්ලේ රජතුමා පැමිනි වගයි

    සබාව නිශ්ශබ්ද වන්න
    :lol:
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    උබේ කතාවෙත් යම්කිසි ඇත්තක් තියෙනවා ...
    ටොම් සමාව ගන්න තරම් වැරැද්දක් කරලා නම් නැහැ එක හින්ද උබ සමාව ගන්න කියලා වැඩක් නැහැ
    ඔච්චර ප්‍රශ්න ඇති උන පැටියත් ටොම් එකක් ෆිට් එකේ ඉන්නවනම් අනවශ්‍ය ප්‍රශ්නයක් නේද මචන් උබ මේ ඇදගෙන යන්නේ ?

    මම කළු චරිත එකේ තරඟ වැදුනනං, උඹ කියන්නේ මම නිකන්ම ඒ අපහසේ විදදරාගෙන පැත්තට වෙලා ඉන්න ඕනේ කියලද?
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19503088 said:
    කැකිල්ලේ රජතුමා පැමිනි වගයි

    සබාව නිශ්ශබ්ද වන්න
    :lol:
    සභාවේ කවටායාගෙන් ලැබුන ප්‍රතිචාරයට ස්තුති :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
    මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
    අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
    අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..

    උඹම කියන විදියට ඔය කීප දෙනා ඇරෙන්න අනිත් කවුරුත් ෆේක් නම් උඹ මොකටද ෆේක් එකකින් සමාව ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ? ඒක හෙන පිස්සු වැඩක්නේ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කළු චරිත එකේ තරඟ වැදුනනං, උඹ කියන්නේ මම නිකන්ම ඒ අපහසේ විදදරාගෙන පැත්තට වෙලා ඉන්න ඕනේ කියලද?
    ඔව් ඒකත් හරි :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;19503108 said:
    ඔයා ෆේක් අනාතයෙක්ද පොස්ට් 130 අනාතයා කියන්නේ ඔයාටද :lol:
    මොඩ පර්ට් නම් ගොඩායි :dull:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    මම කළු චරිත එකේ තරඟ වැදුනනං, උඹ කියන්නේ මම නිකන්ම ඒ අපහසේ විදදරාගෙන පැත්තට වෙලා ඉන්න ඕනේ කියලද?
    ටොම් කාවවත් බලෙන් ලිස්ට් එකට දැම්මේ නැහැනේ මචන්
    නොමිනෙට් කරපු කට්ටියම තමා ලිස්ට් එකට වැටුනේ අනිත් එක ඔය ඉවෙන්ට් එක කරෙත් ටොම් නෙමේ බකමුනා69 ලුනේ
    ලිස්ට් එකට දාන්න කලින් නම් පොඩ්ඩක් පිඑම් මාර්ගයෙන් කැමැත්ත අකමැත්ත අහන්න තිබුනා කියලා හිතුනා
    හැබැයි විහිලුවෙන් වුනොදෙන් ඉවර කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් තමා තමන්ගේ පෞද්ගලික කොන්තර පිරිමහගන්න කිප දෙනෙක් විනාස කරේ ....
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0

    උඹම කියන විදියට ඔය කීප දෙනා ඇරෙන්න අනිත් කවුරුත් ෆේක් නම් උඹ මොකටද ෆේක් එකකින් සමාව ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ? ඒක හෙන පිස්සු වැඩක්නේ බන්.

    ෆේක් නමකින් හරි අපිත් මෙතන ඉන්න ඕනෙනේ නේද මචං?
    මෙහෙම එක එක්කෙනා තමන්ගේ හිතුමතේට අපි මෙතන ගොඩගනාගෙන තියෙන අනන්‍යතාවය අපේ කැමැත්තකින් තොරව පාවිච්චි කරලා අපිට අපහාස කරන එක උඹත් අනුමත කරන්නද යන්නේ?
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19503108 said:
    ඔයා ෆේක් අනාතයෙක්ද පොස්ට් 130 අනාතයා කියන්නේ ඔයාටද :lol:
    උබ වගේ කෙනෙක්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් මට කරන්න පුළුවන් කමක් නැහැ
    තව වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ ?