අතිශ්‍ය භයානක හීන

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රෑ නිදාගන ඉද්දි එක පාරට සද්ධයක් ඇහිල ඇහැරෙනව , ඒත් අත පය ලොක්වෙලා වගේ , කව්ද කෙනෙක් මග කාමරේට ඇවිත් මාව ඇදෙන් බිමට දාන්න හදනව , මම උපරිම උත්සහය අරන් නැගිටින්න හදනව , එතකොට තමයි එක පාරට ඇත්තටම ඇහැරෙන්නෙ , ඒත් ප්‍රශ්නෙ තමයි , වට පිටාවෙ මට පේන දේවල් ඇහෙන ශබ්ද ඇත්තටම සිද්ධ වෙනව. ඒක මම තේරුම් ගත්තෙ කාමරේ තියන ගැජට් කෑලි වල තැන් වෙනස් කරල , ඔය හීනෙ මාසයක් විතර මට පෙනුන. මාසයක් ට්‍රයි කලා මාව ඇදෙන් බිමට දාන්න හරි මොකක් හරි දේකට ඒත් හරිගියෙ නෑ..
     
    kasun2dj

    Member
    Dec 9, 2007
    118
    4
    0
    Colombo
    මම දැක්කා මහ අමුතු හීනයක් ඒක මම දැක්කේ මේ ළගදී මගේ වාහනේ එලවන් යනකොට වාහනේ එක පාරටම ගිනි ගත්තා... ඊට පස්සේ සුරංගනාවක් වගේ ගෑනු ළමයෙක් ඇවිත් මාව බේරගත්තා.... ඊට පස්සේ එළියට අරගත්තට මම ස්තුතියි.. කියන්න යනකොටම කන පැලෙන්න ගැහැව්වනේ එතකොටම මට ඇහැරුනා..........
     
    :confused::shocked::confused::shocked:
    mchn oka poddak bala gattot hodai otana podi zin ekk tiyenawa baya wenna epa but kata hari aniwa kiyanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    machan sirada ban :(:(:(:(

    is this a dream or it happened for real ?
    and if it is ,, im really sorry abt it

    yes this is real story
    she is m first
    9.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැක්කා මහ අමුතු හීනයක් ඒක මම දැක්කේ මේ ළගදී මගේ වාහනේ එලවන් යනකොට වාහනේ එක පාරටම ගිනි ගත්තා... ඊට පස්සේ සුරංගනාවක් වගේ ගෑනු ළමයෙක් ඇවිත් මාව බේරගත්තා.... ඊට පස්සේ එළියට අරගත්තට මම ස්තුතියි.. කියන්න යනකොටම කන පැලෙන්න ගැහැව්වනේ එතකොටම මට ඇහැරුනා..........

    kawuda gehuwe
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    mama gta san andreas game eka play karapu kaale gta san andreas game eka hinen dhakala thiyanawa dhan GTA 4 episodes from liberty city play karana nisaa eka hinen penawa:eek::eek:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    mama gta san andreas game eka play karapu kaale gta san andreas game eka hinen dhakala thiyanawa dhan GTA 4 episodes from liberty city play karana nisaa eka hinen penawa:eek::eek:

    :no:
    ඒක එච්චර හොද දෙයක් නෙවෙයි.
    අපරාධ මානසිකත්වයක් ඕකෙන් ගොඩ නැගෙන එකයි වෙන්නේ.:eek:
     
    harsha.perera

    Well-known member
  • නෑ බන්. එහෙම පේන්නෙ අපි පොඩි කාලෙ බය වෙච්ච සිද්දිලු. අපිට ඇවිදින්න බැරි කාලෙ හිතේ ඇති උන හැගීම්. පහු කාල වලදි හීනෙන් පේනවලු ඒ විදිහට. මම පොතක දැක්කෙ.