රෑ නිදාගන ඉද්දි එක පාරට සද්ධයක් ඇහිල ඇහැරෙනව , ඒත් අත පය ලොක්වෙලා වගේ , කව්ද කෙනෙක් මග කාමරේට ඇවිත් මාව ඇදෙන් බිමට දාන්න හදනව , මම උපරිම උත්සහය අරන් නැගිටින්න හදනව , එතකොට තමයි එක පාරට ඇත්තටම ඇහැරෙන්නෙ , ඒත් ප්රශ්නෙ තමයි , වට පිටාවෙ මට පේන දේවල් ඇහෙන ශබ්ද ඇත්තටම සිද්ධ වෙනව. ඒක මම තේරුම් ගත්තෙ කාමරේ තියන ගැජට් කෑලි වල තැන් වෙනස් කරල , ඔය හීනෙ මාසයක් විතර මට පෙනුන. මාසයක් ට්රයි කලා මාව ඇදෙන් බිමට දාන්න හරි මොකක් හරි දේකට ඒත් හරිගියෙ නෑ..




