අතීතයෙන් පාඩම් උගනිමු.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පලස්තීන නානලා කොඩියක් ගහලා...ඒකට ෆයර් වුන යුදෙව්වා දුවන් ගිහින් කොඩි කණුවට පයින් පාරක් දෙනවා...





    කලින් ත්‍රෙඩ් එකක දාලා තිබ්බා ඊශ්‍රායල් හමුදාවේ ඩයල් ටිකක් නානලාගේ මේ වගේම උගුලකට අහු වෙනවා..

    මේ තියෙන්නේ ඒ වීඩියෝ එක..






    අඩුම ගානේ අර සිවිල් එකා ඔය පරණ ක්ලිප් එක වත් බලලා තිබ්බා නම් ඌට මතක් වෙන්න හරි තිබ්බා.කොහොම හරි පිපිරීමෙන් ඌට බරපතල තුවාල වෙන්න ඇති.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    @Al Baik ආමෙන්


    ඇතිනේ ඔය එහෙන් මෙහෙන් සෙට් වෙච්ච උනුත්
    ------ Post added on Apr 21, 2024 at 8:24 PM
    Best IQ අනං මනං නිකං බයිලා විතරයි...

    පව් බන්

    පොනිලා ඒ අස්සෙ කොඩි හිටවන්න ඩොලර් දුන්න නේද ඕකුන්ට
    සිzයොන් බල්ලට බෙහෙත් වලට දුන්නට කමක් නැද්ද?
    ------ Post added on Apr 22, 2024 at 12:41 AM