අතීත කාමය | eBuddy use කරපු උන් ඉන්නවද?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    issarawelama gatte Panasonic

    View attachment 105120

    itapasse Sony ericsson K700i oya dekama den nam na K700i eka issuwa. Itapasse 6630 dekak tibba ekak vodafone eka dunna malli kenek ta.

    itapasse MDA vario

    View attachment 105121

    meke keli tika tiyenawa.

    HTC touch pro 2, 3k tiyenawa thawama weda.

    View attachment 105122

    HTC one m7, m8 tiyenawa thawama weda. Nokia 1100, Nokia 6020 thawama weda 😍
    මම ඇත්තටම මේවට ආසයි බන්. මට දැන් පෙන්නන්න බෑ මේ මාළු ලෑල්ලක් වගේ තැටි smart phone එක.
    අවුරුදු ගානක් දැකලා දැකල අපිරියා වෙලා තියෙන්නේ.
    ඔක්කොම OS එක වගේ.
    ඔක්කොගෙම apps පෙන්නන්නේ එකම විදිහට.
    ඔක්කොම වැඩ කරන්නේ එකම විදිහට.
    ඔක්කොගෙම තියෙන්නේ එකම හැඩයයි එකම button සෙට් එකයි.

    puke GIF


    ඒ කාලේ ආපු phone එකකට එකක් වෙනස් බන්... කියලා වැඩක් නෑ සුපිරි..
     
    • Like
    Reactions: Cenon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    shaa e kale.. oke kma hri chat kra kra idala eka parak kellekut hoyan awa mawa.. Malabe patte oke chat karala.. 2010 December wage etakota tibbe Sony Ericson K850i ekak wenna oni.. mn use kala K800, 6600, 6300, tawa nokia skak model mtaka nah, 5800, K600, K850i wage set ekakma passe Sony slide up ekakata maru una android, Xperia L, Xperia Z, Samsung S8+, dn okkoma apple
     
    • Like
    Reactions: Cenon

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    eBuddy, Nimbuzz & Mig33 thamai man use kare wife ekka (e kale gf) chat karanna.
    Nokia 6600 eke oya okkoma wada. Issara .sis file download karan ewa bluetooth haraha phone ekata daganne.
    Mage phone eke game godak thibba.
    Campus kale mage phone eka *esa gani wage hama eka gawama wate yanawa game gahanna. :lol:

    Dan eke battery eka idimila. Aluth battery nathuwa athi.

    E kale oka gal bagayak wage sakkuwe dammama. Heerei kiyala plastic cover ekakuth dala thibbe. Sakkuwe dammama sakkuwa pimbila enawa. :lol:
     
    • Love
    Reactions: Cenon

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හම්මෝ පට්ටම ආතල් ඉතිං 3110classic එකෙන් 3gp වැල් බලනකොට එහෙම😂. Ebuddy දාගෙන මම ඕකට facebook එක ලින්ක් කරන් මහ රෑ වෙනකන් chat කරනව. සැපම කාලෙ ඉතිං. පුදුම ආතල් ගත්තෙ. කිසිම වගකීමක් තිබුනෙ නෑ නෙහ් ඒ කාලෙදි. නිදහසේ ඉන්න පුලුවන් කිසිම දෙයක් නොකර. ආයිත් යන්න තිබුන නම් 🥲🥲