අතුරලියේ රතන හිමි

manjula_nadeeka

Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    අතුරලියේ රතන හිමි

    අතුරලියේ රතන හිමි..

    මට මතකයි එදා කොටි මාවිල්ලාරු සොරොව්ව වැහුවහම යුද්ධෙ පටන් ගනින් නැත්නම් මම සොරොව්ව අරිනවා අපි ආණ්ඩුවෙන් අයින්වෙනවා කියල තමන්ගෙම ආණ්ඩුවට තර්ජනය කරල සොරොව්ව අරින්න උතුරට ගිය ගමන..
    එදා උන් වහන්සේ දරපු මතය 100 % ක් රට පිලිගත්තා.
    අන්තිමට මහිනද මහත්තය යුද්ධ කරන්න තීරණය කලා.
    ඒක අවසන් උනේ අවුරුදු 30 ක් රට විනාශකරපු ප්‍රභාකරන්ගෙ මලගමින්.
    ප්‍රභාකරන් මැරෙනකන් හාමුදුරුවො මහින්ද මහත්තයව තනිකලේ නෑ..

    මට මතකයි 2014 මුල වෙනකොට රටේ දූෂණය වංචාව වැඩිවෙලා අධිකරණය බල්ලට දාපු මොහොතක රතන හාමුදුරුවො පලවෙනියටමට තමන්ගෙම ආන්ඩුවෙ නායකයට නිවැරදි වෙන්න නැත්නම් ඔබතුමාව එලවනව කියල කියපු හැටි.
    මහින්ද ඒක ඇහුවෙ නෑ.
    අවසානෙදි රතන හාමුදුරුවො මූලික වෙලා එදා තමන්ම හදපු ආන්ඩුව ගෙදර යැව්ව..
    මහින්ද නිවැරදි උනා නම් එදා කියපු වෙලාවෙ අදටත් ජනාධිපති මහින්දමයි.
    බලයට ආශාව නිසා මහින්ද මහත්තය එදා තමන්වම විනාශ කරගත්තා..

    මට මතකයි ඊට පස්සෙ ග්ලයිපොසේට් තහනම් කරන්න වකුගඩු මාරය එක්ක රතන හාමුදුරුවො පටන් ගත්තු සටන.
    ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන්..
    එදා තමන් හදපු ආන්ඩුවෙ ඇමතිවරු බනිනකොට ගණන් ගත්තෙ නෑ. වකුගඩු මාරය පරාද කරන්න රසායනික තහනම් කරන්න ලොකු සටනක් කලා.

    අද තමන්ගෙම ආන්ඩුවෙ මුස්ලිම් ඇමතිවරු ආන්ඩුකාරවරු අන්තවාදයට ත්‍රස්තවාදීනට උදව් කරල කියල බය නැතුව කියල උපවාසයක් කරනව..
    උන්වහන්සේ පාලකයො පත්කරනව තමා..
    හැබැයි ඒ පාලකයො කරන වැරදි වැඩ වලදි ඒ පාලකයො රකින් නෑ.
    මිනිස්සු වෙනුවෙන් තමන්ගෙම ආන්ඩුව ට විරුද්ධ වෙනව.

    රතන හාමුදුරුවන්ගෙ මේ වැඩ හරියටම හරි.
    අද උන්වහන්සෙට බයියො බනිනව මහින්ද එලෙව්ව කියල.
    හැබැයි මහින්ද එලවපු වැරදි ගැන උන් කතා නෑ.
    ටොයියො බනිනව විපක්ෂෙට කඩේ යනව කියල.
    ඒත් ආන්ඩුවට විරුද්ධ වෙන හේතු ගැන උන් කතා නෑ..
    තමන්ගෙ නායකය මොන වැරැද්ද කලත් එහෙයි කියන ඇමතිවරු අතර
    හැමවෙලේම නෑ මේක වැරදි කියල එලියට බහින්න කොන්දක් තියෙන රතන හාමුදුරුවො රටට මැණිකක්..

    එදා යුද්දෙ පටන් ගන්න මාවිල්ලාරුව බලෙන් අරින්න කියල කොටි කටට යනකොටත් බැනපු මිනිස්සු හිටිය..
    අද ඔබ වහන්සේ බදූර්දීන්ල සාලිල හිස්බුල්ලල අනිවාර්යයෙන් ගෙදර යවනව කියල උන් දන්නව..
    උන්ගෙ හිතට අමාරුයි.
    මහින්ද රනිල් ආන්ඩුව කවුද කවුද අදාල නෑ ඔබ වහන්සේ හැමදාම වැරැද්ද වෙද්දි එලියට බැස්ස.
    ඒක තමා වෙන්න ඕනි..
    රටේ මිනිස්සු වෙනුවෙන් මේ සටනත් ජයකින් කෙලවර කරන්න..

    ඇත්ත පිලිගනිල්ලා. සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.
    පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!!
    Copied ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    Up
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    යකෝ මම හිතුවෙ අපවත් වෙලා කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    රජුන් තනා රජුන්ගේ පාමුල වැඳවැටී රජාගේ ඉඳුල් බතින් යැපෙන ස්වාමීන්වහන්සේ නමක් නොවන බව උන්වහන්සේගේ එදත් අදත් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    රජුන් තනා රජුන්ගේ පාමුල වැඳවැටී රජාගේ ඉඳුල් බතින් යැපෙන ස්වාමීන්වහන්සේ නමක් නොවන බව උන්වහන්සේගේ එදත් අදත් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනව

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රජුන් තනා රජුන්ගේ පාමුල වැඳවැටී රජාගේ ඉඳුල් බතින් යැපෙන ස්වාමීන්වහන්සේ නමක් නොවන බව උන්වහන්සේගේ එදත් අදත් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනව

    26.gif

    හික්... හික්... ඔහොම කියද්දි "ලිට්‍රෝ අමිල" මතක්වුනා ආයිබෝං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    aththatama me hamuduruwo rata wenuwen wada karala thiyanawa anith politician la ekka compare kara ma..

    2015 gaththa decision eka waradi... eth karala thiyana anith dewal ekka hithuwama penawa eka awankawa gaththa decision ekak kiyala,,,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.
    පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai eka harida? :dull:

    hodata tiyey inna dunnama ehenam itng amaricawan gama illa.. anith mun tika ekathuwela kapu kema aye itng warawenne .. adumagane kema nawtuwenatiunath eka horen karan eka hari nati una. minissu dan anduwa karan waradi elipita vivechanaya karnawa eka nisane moda harako apita triyana karanna puluwan une mechara ikamata meka hariyanne kiyala. mahinda aurudu 10 kewata pases tama apita terunne.. tamath iting hangi hangi wes munu badina ekane ea miniha karanne. kohomaunath man nam kwadawth pase tewenne. mutikath gedara yawanna unuth sada gedara inna wedak karanna one :yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.
    පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hodata tiyey inna dunnama ehenam itng amaricawan gama illa.. anith mun tika ekathuwela kapu kema aye itng warawenne .. adumagane kema nawtuwenatiunath eka horen karan eka hari nati una. minissu dan anduwa karan waradi elipita vivechanaya karnawa eka nisane moda harako apita triyana karanna puluwan une mechara ikamata meka hariyanne kiyala. mahinda aurudu 10 kewata pases tama apita terunne.. tamath iting hangi hangi wes munu badina ekane ea miniha karanne. kohomaunath man nam kwadawth pase tewenne. mutikath gedara yawanna unuth sada gedara inna wedak karanna one :yes:

    yako,,

    singlish liyanakota akuru waraddanna epa..:dull: