අතුරලියේ රතන හිමි
අතුරලියේ රතන හිමි..
මට මතකයි එදා කොටි මාවිල්ලාරු සොරොව්ව වැහුවහම යුද්ධෙ පටන් ගනින් නැත්නම් මම සොරොව්ව අරිනවා අපි ආණ්ඩුවෙන් අයින්වෙනවා කියල තමන්ගෙම ආණ්ඩුවට තර්ජනය කරල සොරොව්ව අරින්න උතුරට ගිය ගමන..
එදා උන් වහන්සේ දරපු මතය 100 % ක් රට පිලිගත්තා.
අන්තිමට මහිනද මහත්තය යුද්ධ කරන්න තීරණය කලා.
ඒක අවසන් උනේ අවුරුදු 30 ක් රට විනාශකරපු ප්රභාකරන්ගෙ මලගමින්.
ප්රභාකරන් මැරෙනකන් හාමුදුරුවො මහින්ද මහත්තයව තනිකලේ නෑ..
මට මතකයි 2014 මුල වෙනකොට රටේ දූෂණය වංචාව වැඩිවෙලා අධිකරණය බල්ලට දාපු මොහොතක රතන හාමුදුරුවො පලවෙනියටමට තමන්ගෙම ආන්ඩුවෙ නායකයට නිවැරදි වෙන්න නැත්නම් ඔබතුමාව එලවනව කියල කියපු හැටි.
මහින්ද ඒක ඇහුවෙ නෑ.
අවසානෙදි රතන හාමුදුරුවො මූලික වෙලා එදා තමන්ම හදපු ආන්ඩුව ගෙදර යැව්ව..
මහින්ද නිවැරදි උනා නම් එදා කියපු වෙලාවෙ අදටත් ජනාධිපති මහින්දමයි.
බලයට ආශාව නිසා මහින්ද මහත්තය එදා තමන්වම විනාශ කරගත්තා..
මට මතකයි ඊට පස්සෙ ග්ලයිපොසේට් තහනම් කරන්න වකුගඩු මාරය එක්ක රතන හාමුදුරුවො පටන් ගත්තු සටන.
ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන්..
එදා තමන් හදපු ආන්ඩුවෙ ඇමතිවරු බනිනකොට ගණන් ගත්තෙ නෑ. වකුගඩු මාරය පරාද කරන්න රසායනික තහනම් කරන්න ලොකු සටනක් කලා.
අද තමන්ගෙම ආන්ඩුවෙ මුස්ලිම් ඇමතිවරු ආන්ඩුකාරවරු අන්තවාදයට ත්රස්තවාදීනට උදව් කරල කියල බය නැතුව කියල උපවාසයක් කරනව..
උන්වහන්සේ පාලකයො පත්කරනව තමා..
හැබැයි ඒ පාලකයො කරන වැරදි වැඩ වලදි ඒ පාලකයො රකින් නෑ.
මිනිස්සු වෙනුවෙන් තමන්ගෙම ආන්ඩුව ට විරුද්ධ වෙනව.
රතන හාමුදුරුවන්ගෙ මේ වැඩ හරියටම හරි.
අද උන්වහන්සෙට බයියො බනිනව මහින්ද එලෙව්ව කියල.
හැබැයි මහින්ද එලවපු වැරදි ගැන උන් කතා නෑ.
ටොයියො බනිනව විපක්ෂෙට කඩේ යනව කියල.
ඒත් ආන්ඩුවට විරුද්ධ වෙන හේතු ගැන උන් කතා නෑ..
තමන්ගෙ නායකය මොන වැරැද්ද කලත් එහෙයි කියන ඇමතිවරු අතර
හැමවෙලේම නෑ මේක වැරදි කියල එලියට බහින්න කොන්දක් තියෙන රතන හාමුදුරුවො රටට මැණිකක්..
එදා යුද්දෙ පටන් ගන්න මාවිල්ලාරුව බලෙන් අරින්න කියල කොටි කටට යනකොටත් බැනපු මිනිස්සු හිටිය..
අද ඔබ වහන්සේ බදූර්දීන්ල සාලිල හිස්බුල්ලල අනිවාර්යයෙන් ගෙදර යවනව කියල උන් දන්නව..
උන්ගෙ හිතට අමාරුයි.
මහින්ද රනිල් ආන්ඩුව කවුද කවුද අදාල නෑ ඔබ වහන්සේ හැමදාම වැරැද්ද වෙද්දි එලියට බැස්ස.
ඒක තමා වෙන්න ඕනි..
රටේ මිනිස්සු වෙනුවෙන් මේ සටනත් ජයකින් කෙලවර කරන්න..
ඇත්ත පිලිගනිල්ලා. සිංහල මිනිස්සු දේශපාලනිකව නොබෙදී පාලකයො වැරදි කරනකොට මේ වගේ තීරන ගමු.
පාලකයගෙ පක්ෂෙ පාට අදාල කර ගන් නැතුව..
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!!
Copied ..