අතුරුගිරිය පහර දීම

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43


    උඹලට එහෙම ඔහොම ගැහුවොත් මොකද බන් කරන්නේ? දැන් දැන් චන්ඩි නැගීගෙන එන සීන් එකක් තියෙන්නේ.
    ආත්මාරක්ශාවට Martial arts ටිකක් ඉගෙන ගන්න වෙන්නේ.
    ඉගෙන ගන්න හොඳම Martial arts මොනාද? (Karate, Jujutsu, Kung Fu etc.)
    හොඳ YouTube Channel නැද්ද බන් ඔවා ගැන ඉගෙන ගන්න. මම වගේ තවත් අහිංසකයන්ට වැදගත් වෙයි.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    Simple... Cheap than walata noya idapan...

    Puluwan tharam arguments adu karagantai thiyenne aye...

    Flight or fight...

    1 to 1.. awulakma na...
    1 to 2 okay....
    3+ nam kata piyan awilla passe puluwan deyak karapan....

    Ah habai mehema ekak thiyenawa... Samahara onawata wada shape wenta giyamath part danta enawa... So confidence pita idapan...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Martial arts ඉගෙන ගත්තා කියලා 5ක් 6ක් එක්ක ගහගන්න බෑ යකෝ ලේසියෙන්. උබ හිතන්නේ ෆිල්ම් එකක් කියලද ?

    දුවන්න ඉගෙන ගනින්. අරු කෝල් කරලා කට්ටියට එන්න කියනකොට විනාඩි 10 ක් වගේ තිබ්බ නම් හරකා වගේ බලන් ඉන්නේ නැතුව. පොලිසියට කෝල් කරපන්. නැත්නම් දුවපන්.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Simple... Cheap than walata noya idapan...

    Puluwan tharam arguments adu karagantai thiyenne aye...

    Flight or fight...

    1 to 1.. awulakma na...
    1 to 2 okay....
    3+ nam kata piyan awilla passe puluwan deyak karapan....

    Ah habai mehema ekak thiyenawa... Samahara onawata wada shape wenta giyamath part danta enawa... So confidence pita idapan...
    ithin bn uba hamu ne. hamula shape venne mokatada adukule parahaththagen :D
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    hodam vijjaw galawijjaw kiyanwane bn, dan inna minissu ekka kathawat noya paduwe inna eka thama karanna thiyenne bn patalenna yanne nathiw
     
    • Like
    Reactions: hancok

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    winadi 10 withara yanne nathuwa hitiye mokatada. ekko 119 wath call karanna tibbane
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    MMA fighter kenekta puluvan gemak nathuva 10kata vithara gahanna. unge endurance power training vadiyi. anith ayata godak damage venna puluvan may b emded up with death kicks punches
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගැහුවොත් ගුටිකාලා පාඩුවේ වරෙන්, මාසයක් දෙකක් අමතක වෙන්න ඇරපන්. තනිවෙන වෙලාවක අල්ලාගෙන ඇනොනිමස් ගහපන් ඊළඟ පාර කකුලක් අතක් කැඩෙන්න. පොඩි කේස් එකක්නම් සමහර කටු අතු තියෙනවා ඒවගෙන් ගැහුවොත් ඒවා ඇනිලා පැසවනවා. එහෙම එකකින් දෙකක් ඇරලා සූරලා වරෙන්. උඹත් බේරිලා, අරූට රිටර්න් එකත් හම්බ වෙලා. එහෙම නැතුව කරාටි පාර්ට් දාන්න ගිහින් පිහියකින්වත් ඇන්නොත් සොරි තමා. ඔය මොන චන්ඩියා උනත් තනිවෙන වෙලාවක් එනවා. ඇඟ හයිය තිබ්බට මෝඩ නොවී ඉවසලා ගහපන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ ගැන ගිය වෙන නූලක දාපු පෝස්ට් එකක්..


    මේකෙ දාල තියෙන චන්ඩි කතා මේ වගේ අවස්ථාවකදි කොච්චර ප්‍රායෝගිකයිද කියලනං මම දන්නෑ.

    හැබැයි, මේ මිනිස්සුන්ට වදින පාරවල් වල හැටියට දුවාගන්නවත් පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
    මේ ජාතියෙ පොල් අඩි පාරවල් දෙක තුනක් ඔලුවට වැදුනොත් මමනං එතනම වැටෙයි.
    ඉස්කෝලෙ කාලෙ කොච්චර ගුටි ඇනගෙන තිබුණත් මේ වගේ බර පාරවල්නං වැදිලම නෑ..

    මුං කිසි බයක් හැකක් නැතුව මරන්නම බලාගෙන ගහන්නෙ.
    අපිනං මිනිහෙක්ට කණේපාරක් ගැහුවත්, පසු විපාක ගැන හිතල කණ බේරල කම්බුල ඒම් කරල ගහන්නෙ...

    මුං ගහන විදිහෙන් පේනව හිරගෙවල් වල යන එක මුන්ට කිසි ගානක් නෑ කියල. අනික පොලීසිත් මුන්ට සපෝට්.

    මේ සිද්ධිය දැක්කම මට හිතුන දේ, පාරක වාහනයක් අරන් ගියත්, යන්න එන එකා පිස්සෙක් වගේ එනවනං පාර ඉඩ දීල, අහක යන උන් එක්ක පැටලෙන්න බැනගන්න යන්නෙ නැතුව, අනෙක් උන් කුණුහරුපෙන් බැන්නත් වචනයක් කතා නොකර එන එක ඇඟට ගුණයි කියල..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මිනිස්සු කවුද කින්ද මන්ද අපි දන්නෙ නැහැනෙ, පැටලෙන්නෙ නැතුව ඉවසීමෙන් ඉන්න එක තමා හොඳම.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mona chandida ban mun 10k wata wela 1kta gahanne mun pons ne.
    Best Martial art is Muaythai as I know nuwara Nam Hoda classes thiye eath aurudu 3-4k wath igenaganna Wei 2-3 eka wara Gahanna Nam.
    Kattiya Wadi Nam shape eke Maru wena eka thamai Hoda. Police call karala no use mage experience ekka kiyanne policiye un awasthawa hadala denawa untama man mage case ekaka ekekwa beruwa pihi anumakin policiye un issarhama un nodakka wage hitiya, complaint Kara paminnila samathamandelata wath noda solved kiyala dala.ape thaththa retired police ihala niladiriyek eath oka passe dagalanna giye nha wadak nha kiyala danuna. Passe aurudu dekakata wage passe wadak Kara main target ge mune loku kapillak ekka. API kauda kiyala un danne nha api un ekka haminenna yanneth nha aaye. Do not trust police and avoid violance. Keep calm and fcuk their lifes. Gahaddi ubala kauda kiyala un danne nathnam un complaint dammath wadak nha sakki nothiya gahapan. Ahinsaka minissu ekka araganna yanna epa
     
    Last edited:
    • Like
    Reactions: Lahiru Dayan