අතේ තියෙන ගානට ගමුද රත්තරං ?

malkasun

Member
Jul 11, 2008
23
3
0
yakkalamulla
අතේ තියෙන ගානට ගමුද රත්තරං ?

ආයුබෝවන් ඔයාල හැමෝටම... මාත් කල්පනා කරා මන් දන්නා දේවල් ඔයාලත් එක්කලා බෙදා හදා ගන්න.
අපි හැමෝම ආසයි මුදල් උපයන්න. ඉතින් මුදල් උපයන්න ක්‍රම තියෙනවා ඕන තරම්.මන් කියලා දෙන්නේ මුදලක් ආයෝජනය කරලා මුදල් උපයන්න පුළුවන් විදියක් ගැන
මාතෘකාව දැක්කමත් ටිකක් අමුතුයි නේද?
දැන් රත්තරන් පවුමක් කීයද? අම්මෝ.... ගණන්...
පවුමක් කියන්නේ ග්රෑම් 8ක්. අපිට ග්රෑම් දශම ගානක් හරි ගන්න තියෙනවා නම්...අන්න ඒක සංකල්පයක් කරගෙන නිර්මාණය වුනු විශ්වාසදායී වෙබ් අඩවියක් තමා Goldmoney කියන්නේ. අතේ තියෙන්නේ රුපියල් 10 ද ඒ රුපියල් 10ට අපිට රත්තරන් ගන්න පුළුවන්.

uvcSqi

රත්තරන් කුට්ටියක් ගෙදරට ගෙන්න ගන්න ආසයිද ?
මේ රත්තරන් වලින් කොහොමද සල්ලි හොයන්නේ?
අපි කොහොමද රත්තරන් ගන්නේ?
මේකේ ආයෝජනය කරලා අපේ සල්ලි වලට කෙලවෙයිද?

මෙන්න මේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු මගේ බ්ලොග් එකේ තියෙනවා විස්තර ඇතුව පින්තුරත් එක්කම.
මෙතනින් ගිහින් ඔයාලට ඒක බලන්න පුළුවන්.

ඕක කියවල බලලා ඔයාලට තියෙන ගැටළු ඔක්කොම අහන්න. ඔක්කොම කියලා දෙන්නම්
 
Last edited:
  • Like
Reactions: marachoon

malkasun

Member
Jul 11, 2008
23
3
0
yakkalamulla
රුපියල් 500ක් එපාද?

නිකන් දෙන්න හදන රුපියල් 500 ඔයාට එපාද?
මොකක්ද අප්පේ මේ කතන්දරේ......තේරුනේ නෑ නේද?
මෙන්න මේකයි කතන්දරේ

ඔයා මගේ රිෆරල් ලින්ක් එකෙන් GoldMoney පටන් ගැනීම ගැන ස්තුතියි. එත් ඔයා තාම මේකට සල්ලි දාන්න හිතුවේ නෑ නේද? ඔයා ගිණුම හදලා දවස් 7ක් ඇතුලත රුපියල් 1000ට වඩා දැම්මොත් මට එන රිෆරල් කොමිෂන් එක මන් ඔයාලට නැවත ගෙවනවා. ඒ රුපියල් 500ක්. හිතන්න ඔයා 1100ක් දැම්ම කියලා. ඔයා ඒක දාලා පැය 24ක් යද්දී මන් ආයෙම ඔයාට රුපියල් 500ක් ගෙවනවා. එතකොට ඔයාගේ ගිණුමේ රුපියල් 1600යි. එතකොට වියදමෙන් භාගයක් ඔයා උපයලා. රුපියල් 600යි ඔයාගෙන් වියදම් වෙලා තියෙන්නේ. ඉක්මන් කරන්න. එකෙන් ඔයාට ලොකු ලාභයක් ලැබෙනවා. මට පාඩුවක් වෙන්නෙත් නෑ . මොකද goldmoney එකේ සල්ලි නේ.
එහෙනම් ඔයත් ඉක්මන් කරන්න. පුංචි රුපියල් දාහට පොඩ්ඩක් වැඩියෙන් තිබ්බම හොදටම ඇති.

https://goo.gl/SNhJoX

මේ තියෙන්නේ මන් ලබා දීපු බෝනස් වල payment proof
paymentproof2_zpscwvtbii8.jpg

paymentproof1_zps1hyobchr.jpg
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නිකන් දෙන්න හදන රුපියල් 500 ඔයාට එපාද?
    මොකක්ද අප්පේ මේ කතන්දරේ......තේරුනේ නෑ නේද?
    මෙන්න මේකයි කතන්දරේ

    ඔයා මගේ රිෆරල් ලින්ක් එකෙන් GoldMoney පටන් ගැනීම ගැන ස්තුතියි. එත් ඔයා තාම මේකට සල්ලි දාන්න හිතුවේ නෑ නේද? ඔයා ගිණුම හදලා දවස් 7ක් ඇතුලත රුපියල් 1000ට වඩා දැම්මොත් මට එන රිෆරල් කොමිෂන් එක මන් ඔයාලට නැවත ගෙවනවා. ඒ රුපියල් 500ක්. හිතන්න ඔයා 1100ක් දැම්ම කියලා. ඔයා ඒක දාලා පැය 24ක් යද්දී මන් ආයෙම ඔයාට රුපියල් 500ක් ගෙවනවා. එතකොට ඔයාගේ ගිණුමේ රුපියල් 1600යි. එතකොට වියදමෙන් භාගයක් ඔයා උපයලා. රුපියල් 600යි ඔයාගෙන් වියදම් වෙලා තියෙන්නේ. ඉක්මන් කරන්න. එකෙන් ඔයාට ලොකු ලාභයක් ලැබෙනවා. මට පාඩුවක් වෙන්නෙත් නෑ . මොකද goldmoney එකේ සල්ලි නේ.
    එහෙනම් ඔයත් ඉක්මන් කරන්න. පුංචි රුපියල් දාහට පොඩ්ඩක් වැඩියෙන් තිබ්බම හොදටම ඇති.

    https://goo.gl/SNhJoX

    ahh etaota uba baba ubata ganak ennema na :lol::lol:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඕවා කරන එක මං අනුමත කරන්නේ නෑ. ඔය සයිට් මේ තියෙනවා මේ නෑ. කොයි වෙලේ සල්ලිත් අරන් පනීද දන්නේ නෑ :lol::lol:
    තමන්ගේ මහන්සියෙන් හැකියාවෙන් දෙයක් කරලා උපයලා දියුණු වෙන්න බලපල්ලා. Referral හිඟන්නෝ :lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් මචං ඔය විදිහට ප්‍රතිලාබ දීල දීල ඕකුන් බංකොලොත් වෙන්නේ නැද්ද?:baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    නැතිනම් රත්තරන් කුට්ටියක් විදියට ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් හොදේ.. ඒ වැඩේට නම් බොහෝ දෙනෙක් කැමති වේවි.
    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නෙ.. :lol: රත්තරන් ගැන මෙලෝ හුයන්නක් නොදන්න උන්.. :growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙන්ද ඕයි මේවට හිනා වෙන්නෙ.. :lol: රත්තරන් ගැන මෙලෝ හුයන්නක් නොදන්න උන්.. :growl:
    හිනා වෙන්න එපා ඔයි.. මේවා දැකලා මට මතක් උනේ මියපරලොව ගිය සොමා එදිරිසින්ග්හෙ මහත්මිය හිටියනම් කොච්චර සතුටු වෙයිද කියලා. රත්තරන් ඔහොම ගෙදරට්ම ගෙන්න ගන්න පුලුවන් නම්, පුකේ බොරා ගහනවා වගේ හිල් හදාගෙන ඩුබායි ඉදන් මොකට ප්ලේන් එකේ කටු කනවද කස්ටම් එකෙන් මාට්ටු වෙන්න. කෙලින්ම ගෙදරට ඩීඇච් ඇල් කොරගන්නවනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕවා කරන එක මං අනුමත කරන්නේ නෑ. ඔය සයිට් මේ තියෙනවා මේ නෑ. කොයි වෙලේ සල්ලිත් අරන් පනීද දන්නේ නෑ :lol::lol:
    තමන්ගේ මහන්සියෙන් හැකියාවෙන් දෙයක් කරලා උපයලා දියුණු වෙන්න බලපල්ලා. Referral හිඟන්නෝ :lol::lol:
    :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Account holders - 1,404,161
    Customer Assets - ₨ 209,226,484,209

    :P
    ඔය වර්චුවල් ගොල්ඩ් බන්. සෙලාන් බැන්කුවත් පහුගිය ටිකේ ඔය වගේ වැඩක් කලා රත්තරන් ගන්න කියලා ආයොජනයට. ඔකේ වෙන්නේ ඇත්තටම ඔය කම්පැනි එක රත්තරන් ෆිසිකලි ගන්නේ නැ. උබ පේ කරන මුදලට එදාට තියන ප්‍රයිස් එකට උබට දෙනව රත්තරන් අවුන්ස ගානක් වර්චුවලි. ( බිට්කොයින් වගේ තමා ) උන් පොයින්ට්ස් ගානක් අඩුවෙන් තමා රත්තරන් දෙන්නේ. ඒක තමා උන්ගේ මූලික ලාබේ. ඊට අමතරම රත්තරන් හො වෙනත් ස්ටොක්ස් වල ඔකුන් ආයොජනය කරනවා උබේ සල්ලි. මොකද උබ දාන සල්ලි උන් උන්ගේ වත්කමක් හැටියට ශෙයාර් මාකට් එකේ දාලා. උබට ගෙවනවට වඩා 100ගුනයක් විතර උන් හොයනවා. හරියට අපිට 8%ක ස්තාවර බැන්කු පොලියකට බැන්කුව අපෙන් අරන් ලීසින් කාරයන්ට ඒ සල්ලි 15% පොලියට දීලා අපේ සල්ලි වලින් උන් බිස්නස් එක කරනවා වගේ.
     
    දන්නව බන්