අතේ තියෙන ගානට ගමුද රත්තරං ?
ආයුබෝවන් ඔයාල හැමෝටම... මාත් කල්පනා කරා මන් දන්නා දේවල් ඔයාලත් එක්කලා බෙදා හදා ගන්න.
අපි හැමෝම ආසයි මුදල් උපයන්න. ඉතින් මුදල් උපයන්න ක්රම තියෙනවා ඕන තරම්.මන් කියලා දෙන්නේ මුදලක් ආයෝජනය කරලා මුදල් උපයන්න පුළුවන් විදියක් ගැන
මාතෘකාව දැක්කමත් ටිකක් අමුතුයි නේද?
දැන් රත්තරන් පවුමක් කීයද? අම්මෝ.... ගණන්...
පවුමක් කියන්නේ ග්රෑම් 8ක්. අපිට ග්රෑම් දශම ගානක් හරි ගන්න තියෙනවා නම්...අන්න ඒක සංකල්පයක් කරගෙන නිර්මාණය වුනු විශ්වාසදායී වෙබ් අඩවියක් තමා Goldmoney කියන්නේ. අතේ තියෙන්නේ රුපියල් 10 ද ඒ රුපියල් 10ට අපිට රත්තරන් ගන්න පුළුවන්.
රත්තරන් කුට්ටියක් ගෙදරට ගෙන්න ගන්න ආසයිද ?
මේ රත්තරන් වලින් කොහොමද සල්ලි හොයන්නේ?
අපි කොහොමද රත්තරන් ගන්නේ?
මේකේ ආයෝජනය කරලා අපේ සල්ලි වලට කෙලවෙයිද?
මෙන්න මේ ප්රශ්න ඔක්කොටම පිළිතුරු මගේ බ්ලොග් එකේ තියෙනවා විස්තර ඇතුව පින්තුරත් එක්කම.
මෙතනින් ගිහින් ඔයාලට ඒක බලන්න පුළුවන්.
ඕක කියවල බලලා ඔයාලට තියෙන ගැටළු ඔක්කොම අහන්න. ඔක්කොම කියලා දෙන්නම්

Last edited: