අතේ තියෙන ගානට ගමුද රත්තරං ?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ මොකක්ද බන් ඒ කිවුවෙ?
    කැරට් 40ක්?

    කැරට් 22 පවුමක් කියන්නෙ ග්‍රෑම් කීයක්ද? :rolleyes::rolleyes:
    ග්‍රැම් 7.98 කියන්නේ ආසන්නව රත්තරන් පවුමක බර. (ස්කන්දය නෙමෙයි බර ). රත්තරන් පවුමක් කියන්නේ කැරට් 40ක්. අපි ඔය ජුවලරි ශොප් වලින් කැරට් 24 කියලා ගන්නේ පිරිසිදු රත්තරන් නෙමෙයි. පිරිසිදු රත්තරන්වලින් බඩු හදන්න බැ. ඒකයි එවල කැරට් ගාන අඩු.
     
    • Like
    Reactions: Dilzzzz

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    හිනා වෙන්න එපා ඔයි.. මේවා දැකලා මට මතක් උනේ මියපරලොව ගිය සොමා එදිරිසින්ග්හෙ මහත්මිය හිටියනම් කොච්චර සතුටු වෙයිද කියලා. රත්තරන් ඔහොම ගෙදරට්ම ගෙන්න ගන්න පුලුවන් නම්, පුකේ බොරා ගහනවා වගේ හිල් හදාගෙන ඩුබායි ඉදන් මොකට ප්ලේන් එකේ කටු කනවද කස්ටම් එකෙන් මාට්ටු වෙන්න. කෙලින්ම ගෙදරට ඩීඇච් ඇල් කොරගන්නවනේ.
    ඔව් බන් මුන් රත්තරන් සම්බන්ද නීතිවත් දන්නෙ නැතුව ඔහේ ගන්නව.. අනික ගොඩක් රටවල් වල සංචිත තියෙන්නෙ රත්තරං විදියට. උන්ගෙ රටට කෙලවිලා සංචිතයක් එලියට දාපුවාම රත්තරන් අරන් තියා ගත්ත උන්ට පුකෙන් දුන් විසි වෙන්නෙ. :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව් බන් මුන් රත්තරන් සම්බන්ද නීතිවත් දන්නෙ නැතුව ඔහේ ගන්නව.. අනික ගොඩක් රටවල් වල සංචිත තියෙන්නෙ රත්තරං විදියට. උන්ගෙ රටට කෙලවිලා සංචිතයක් එලියට දාපුවාම රත්තරන් අරන් තියා ගත්ත උන්ට පුකෙන් දුන් විසි වෙන්නෙ. :lol::lol:
    රත්තරන් ඉන්වෙස්ට්මන් වැඩකට ඇති දෙයක් නෙමෙයි.

    චතුරය පිරමීඩ හදන්න ගල් ඇදපු කාලෙ රත්තරන් මුදලක් විදියට පාවිච්චි කරපු එක ඇරුනම දැන් රත්තරන්වලට ඇති වටිනකමක් නැහැ. fake market :baffled:
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    ඔය වර්චුවල් ගොල්ඩ් බන්. සෙලාන් බැන්කුවත් පහුගිය ටිකේ ඔය වගේ වැඩක් කලා රත්තරන් ගන්න කියලා ආයොජනයට. ඔකේ වෙන්නේ ඇත්තටම ඔය කම්පැනි එක රත්තරන් ෆිසිකලි ගන්නේ නැ. උබ පේ කරන මුදලට එදාට තියන ප්‍රයිස් එකට උබට දෙනව රත්තරන් අවුන්ස ගානක් වර්චුවලි. ( බිට්කොයින් වගේ තමා ) උන් පොයින්ට්ස් ගානක් අඩුවෙන් තමා රත්තරන් දෙන්නේ. ඒක තමා උන්ගේ මූලික ලාබේ. ඊට අමතරම රත්තරන් හො වෙනත් ස්ටොක්ස් වල ඔකුන් ආයොජනය කරනවා උබේ සල්ලි. මොකද උබ දාන සල්ලි උන් උන්ගේ වත්කමක් හැටියට ශෙයාර් මාකට් එකේ දාලා. උබට ගෙවනවට වඩා 100ගුනයක් විතර උන් හොයනවා. හරියට අපිට 8%ක ස්තාවර බැන්කු පොලියකට බැන්කුව අපෙන් අරන් ලීසින් කාරයන්ට ඒ සල්ලි 15% පොලියට දීලා අපේ සල්ලි වලින් උන් බිස්නස් එක කරනවා වගේ.
    ඒ කතාව හරි. එත් අපිට ඒ බිස්නස් එක කරන්න බෑ . අපි අපිට පුළුවන් විදියට ආයෝජනය කරනවා.
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    ලංකාවේ Online marketing වලට උනත් මේ ටිකම තමයි.. ආයේ එකේ දෙකක් නෑ ..


    zNgARG
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    එක්කෙනෙක් අහලා තිබ්බ....''බලපන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ එවුන් ෆන් ගන්න හැටි. උන් ෆුල් ආතල් එකේ නේ ඉන්නේ. මමත් ආසයි ඕස්ට්‍රේලියා යන්න කොහොමද බං ඔසී යන්නේ'' කියලා. එයාට එහෙම හිතිලා තියෙන්නේ පහුගිය දා පැවති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා මැච් එක බලන්න ඇවිත් හිටපු ශ්‍රී ලංකීක තරුණ තරුණියන්ගේ හැසිරීම දැකලා. නමුත් ඒ එයා දැක්ක ටික විතරයි. ඔය ලංකාවේ අය ෆන් එකක් ගන්නේ ලංකාවේ අය එකට එකතුවෙන ඔය වගේ එහෙමත් දවසක එක මොහොතක විතරයි. අනිත් හැමදවසේම ෆුල් කට්ටක් උන් එහෙ කනවා පුති... උන් එහෙ කන කට්ට දන්නවා නම් කොල්ලෝ උඹ ඔහොම කියන්නේ නැහැ. ඒ අය ඇතැම්විට ජීවත්වෙන්න කකුස්සිත් හෝදනවා. ස්ටුඩන්ට් විසා කියන්නේ කටු ගොඩක්. කොහොමෙන් හරි කට්ට කාලා ඩිග්‍රිය ගොඩදාගෙන පි. ආර් ගත්තම ඔන්න ටිකක් හොදයි. එත් ඉතින් ජීවත්වෙන්න විතරක් ඇති. ඉතුරුවක් නැහැ. ඒ රටවල බඩුගණන් ඊළඟට රජයට සෑහෙන වශයෙන් බදු ගෙවන්න ඕනේ. ඒ නිසා සල්ලි හම්බ කරගෙන තියාගන්න බැහැ සමහරු රස්සා දෙකක් කරනවා ජීවත්වෙන්න. මම දන්නා පවුලක් ඉන්නවා එයාගේ දරුවා තමන්ගේ පවුල සමග ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන්නේ. ලංකවේ අම්මලාට තමන්ගේ දරු මිනිපිරියන් බලන්න ආසාවට මෙහෙන් ටිකක් ඒ අයට යවල ලංකාවට ගෙන්වගන්නවා. නැතිනම් ඒ අයට මෙහෙ එන්න හැකියාවක් නැහැ. ඕක තමයි ඇත්ත තත්වේ.
    හොද මට්ටමක ආදායමක් හදාගන්න පුලුවන්නම් මේ රට තමයි ජීවත්වෙන්න හොදම. බටහිර රටවල ජීවිතය ඔය කියන තරම්ම සුන්දර නැහැ. ලෝකයේ
    ජීවත්වෙන්න හොදම රටවල් කියන ස්කෑනින්ඩියානු රටවල මිනිසුන් මට ලංකාවේදී හමුවෙනවා. ඒ අය එකහෙලා කියන්නේ ඒ අයගේ රටවලටත් වඩා ශ්‍රී ලංකා ජීවත්වෙන්න හොද බවයි. ඒ අයටත් තමන්ගේ රටවලදී මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්නය වෙන්නේ අධික බඩු මිල සහ රජයේ බදු අය කිරීම. යුරෝපයට යාමට විමසන ශ්‍රී ලංකීකයන්ට ඔවුන් දෙන පණිවිඩයත් ශ්‍රී ලංකාව යුරෝපයට වඩා හොද බවත් මෙරට ප්‍රමාණවත් තරම් අදායම් ඉපයිය හැකි අවස්ථා ඇති බවත් ඒවා අදුනාගත යුතු බවයි.
    තමන්ගේ ආදරනීයන්ගෙන් වෙන් වී නොරටුන්ගේ රටක තමන්ගේ රට ඇති තත්වයක් නොමැතිව ජීවත්වෙනවට වඩා
    -විධිමත් අධ්‍යාපනයකින් වුර්තිය සුදුසුකමක් ලබාගෙන ඉහල ශ්‍රේණියේ රැකියවක් කොට යහපත් ජීවන මට්ටමක් ලඟා කරගන්න පුළුවන්.
    -විදේශ බාෂා කීපයක් ඉගෙනගැනීමෙන් එම හැකියාවෙන් මෙරට තුල ඉහල ආදායමක් ලැබිය හැක.
    -වෙළඳපොලේ ඉල්ලුම සැපයුම නිරීක්ෂණය කොට නව ව්‍යාපාරික අවස්ථා හදුනාගෙන ඉහල ආදායමක් ඉපැයිය හැක.
    -අන්තර්ජාලය ආශ්‍රිත විවිධ ආයෝජන අවස්ථා දැන් ඇතිවෙමින් පවතිනවා.
    -විධිමත් අධ්‍යනයකින් පසුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනු කොට ලාභ ඉපැයීය හැකියි. ( Forex, Binary option )
    -අන්තර්ජාලයේ නිදහස් වුර්තිකයෙක් ලෙස කටයුතු කල හැක. ( Fiverr. PeoplePerHour etc...)
    මේ ආකාරයේ තවත් බොහෝ අවස්ථා ඇත....
    මට හිතෙන විදිහට නම් යමෙක්ට ඉඩම් විකුණලා සල්ලිත් වියදම් කරලා ලොකු දුකකුත් විඳගෙන පිට රට දිවිගෙවනවට වඩා, ඉලක්කයක් තියෙනවා නම්, ටිකක් ස්මාර්ට් විදිහට හිතන්න පුලුවන්නම් අපේ රටේ ඊට වඩා යහපත් ජීවන මට්ටමකට ලඟා වෙන්න බැරි කමක් නැහැ. ;)

    බුකියේ පුබුදු ශිරාන්ගෙන් උපුටා ගන්නා ලදී.
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka

    ඕකෙන් මමත් ගත්තා අවුරුදු 2 කට කලින්. ඒ කාලේ සයිට් එකේ නම වෙනස්.

    තාම රුපියල් 1000 ක රත්තරං තියෙනවා. ඕකෙන් ලාභ ගන්නේ කොහොමද කියලා දන්නේ නෑ ????

     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    Goldmoney Livecharts වලින් පුළුවන් මිල වෙනස්වීම අධ්‍යනය කරන්න.
    https://www.goldmoney.com/live-charts
    එවිට පැහැදිලිව බලාගන්න පුළුවන් ඔබ වියදම් කරන මුදල කොපමණ අවදානමකට ලක්වනවාද කියන එක. අවදානමකට ලක් කල හැකි ප්‍රාග්ධනයක් නොමැති කිසිවකු මේ කිසිවකට අත නොගසනවානම් අගෙයි.
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla

    ඕකෙන් මමත් ගත්තා අවුරුදු 2 කට කලින්. ඒ කාලේ සයිට් එකේ නම වෙනස්.

    තාම රුපියල් 1000 ක රත්තරං තියෙනවා. ඕකෙන් ලාභ ගන්නේ කොහොමද කියලා දන්නේ නෑ ????


    ඒකාලේ නම BitGold නේද? දැන් ඔයාගේ ගිණුමේ පෙන්වන්නේ තාම රුපියල් 1000 මද? නෑ නේද? ඔයා එදා රත්තරන් මිලදී ගනිද්දී ග්රෑම් එකක මිල කීයද? දැන් මිල කීයද? ඒ මිල වෙනස අනුව තමා ලාභ පාඩු වෙන්නේ.