අතේ ලක්ශ 30ක් තියෙනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඇල්ටො ඉන්දියන් එක දැං යන ගනං over price කියල හිතෙනව අපි ගන්න කාලෙ 14.5 දුන්නෙ17.5 දැංනං එහෙම බෑ. ජපං එක කැතයි.

    Vitz එකනං හොඳයි තෙලුත් කරනව. හොඳට අදිනව. Floor board එක flat එකට තියෙන හංදා පස්සෙ 3ක් අමාරැවක් නැතුව යන්න පුලුවන්. බූට් ස්පේස් එකත් හොඳට තියෙනව.

    Wagon r එකනං 5 දාල කඳු වංගු පාරක යනකොට අදින්නෙ නෑ (අත්දැකීමක්). හැබැයි ඉඩ තියෙනව. පාට්ස් ගනං කියන එක අලුත් වාහන වලට එච්චර බලපානව කියල හිතන්න අමාරුයි. මොකද accident උනත් insurance තියෙන්නෙ ඒකටනෙ.

    පැසෝ පරන එකනං අනික් වාහන එක්ක බලනකොට හරියන්නෙ නෑ. අලුත් එක ගැන දන්නෙ නෑ. පෙනුමනං හොඳයි.

    අත්දැකීම් තියෙන්නෙ ඔය ටික ගැන තමයි. හැබැයි ඔය එකක්වත්. Allion 260, premeo තරං හොඳ නෑ. තෙලුත් 20කට කිට්ටු වෙන්න කරනව.
     
    • Like
    Reactions: NRTG

    Kamal Pereraa

    Active member
  • Oct 14, 2013
    519
    122
    43
    Wagon r ekak ganin ban baya nathuwa awrudu 10k pawichchi karanna puluwan ledak kiyala deyak ennewath na.
    Athulen balapan koi wage comfortable da kiyala.
     
    • Haha
    Reactions: damith sa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    mamat ekak ganna inne aniwa next year gannawa. menna mage choice

    premio 2015
    allion 2012-10
    axio 2010-12 ( non hybrid)

    mama ubata kiyanne 1 st owner axio ekak
    hoyala ganin. aniwa machan ubata epa nam pahuwadata keeyak hari wadiyen denna puluwan. ube choice ehema be
    Allion, premio දෙකම එකයි. හොඳම වාහන. යකා වගේ යන්නත් පුල්වන්. හැබැයි axio hybrid එකනං මට හරියන්නෑ. පහු පහු වෙනකොට කොහු වෙන ගතියක් තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    මැරිච්ච අයගෙ ඡන්දෙ තියෙනව නම් මටම කෝල් කරන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Swift RS is ideal for 5 member family.
    - luxuryness
    - Space
    - Economic

    පස්දෙනෙක් දැම්මොත් තාර පාරෙ අයිනට කරල නවත්තන්න වෙන එකකුත් නෑහ්
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    maath balanawa wahanayak oya range eke.
    35 ta or 30 ta puluwan yanna Matath.
    Used fit gp 5 or aqua wela aul tiyanawa kiyala kattiya kiyanawa gp 5 eke DCT eka yanawalu vezel eka wage.habai battery ekanam 8 years wage use kerenna pukuwanlu. Aqua eke oya karadara naalu habai dan tiyana 2014 wage ewaye battry danna kale harilu. Toyota battry eka honda wage realible nahalu.
    Oya deken ekak thoraganna baruwa inne mama.
    Anith eka itin wagon r eka. Fz or stingray.mekata mama kamati eth ekama aula meka dan threewheel Gaanatama pare tiyanawa. Mama nam 2nd hand market eka balanne naa.Man balanne itin thel litre ta 20 km wath kerana wahanayak comfortable kamath ekata.
    Danata use karanne kwid ekak 18 wage kerenawa eke nam.
    Meke inna aya matath help ekak denna balanna.
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Gannawa nam unregistered hodata hoyala ekak ganna.
    WagonR nam yanna epa, K car model yanawa nam Mira ekak ganna. Eka para gewala ganna puluwan.
    Thawa podi ganak dala Vitz or RS Turbo (non hybrid) ekakata yanna 5 denama yanawa nam.
     
    • Like
    Reactions: driftlord

    erandak

    Active member
  • Jan 3, 2007
    132
    168
    43
    * 150Nm torque on 945kg
    * Space, Practicality , 4 way camera , adaptive cruise control with apple car play n android auto
    * look eka
    :love2:, Yeah Swift RS turbo thama (y)
     
    • Like
    Reactions: maanasa2