මටත් ඕක තිබ්බ ,
සරලව ස්ටොරිය කියනවා නං මෙහෙමයි ඕක වෙන්නේ ..
අතේ ගහල ගහල බඩු යන්න එනකොටම උබ පටස් ගාල නවත්තනවනේ..
ඔය විදිහට තුන් හතර පාරක් කරාම හුජ්ජ බරක් හැදෙනවා .
හැබැයි ඒක දැනෙන්නේ නෑ ගොඩක් වෙලා සොකඩේ හොලව හොලව හිටපු නිසා .. නිකන් බඩු ලෝඩ් එකේ බර වගේ තමා දන්නෙන්න ..
කොහොම හරි ඔය අවස්ථාවේදී උබ බඩු ටික එලියට දැම්මම තමා රිදෙන්න පටන් ගන්නේ .. විසඳුමක් නං දන්නේ නා .. හැබැයි ඕක තමා හේතුව ..

(මන් හිතන්නේ බඩු එන මාර්ගයට හුජ්ජ ගිහිල්ල හුජ්ජ එන මාර්ගයට බඩු ගිහිල්ල , සොකඩේ ඇතුලේ මොකක් හරි පටලැවිල්ලක් වෙනවා වගේ සීන් එකක් තමා ඇත්තේ)