අත කහනවට ලිව්වේ...!!!

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ප්‍රශ්ණ 2ක් තියෙනවා
    1. උඹ ඉන්නේ කැලේකද?
    2. ඔය අල්ලපු ගෙදර තියෙන්නේ උඹලගේ වත්තෙද?


    කැලේ තියෙන්නේ මගේ කාමරේ......

    අපේ ගෙදර තියෙන්නේ අල්ලපු වත්තේ....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    00020459.gif
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    එළකිරි කොල්ලෙක්;14187966 said:
    :lol::lol::lol::lol:

    ඉබ්බගෙ කට්ටෙ නම්බර් ගහන්න යනවා වගේ මේකිගෙත් එහෙම කරන්න ගියොත්
    :shocked::shocked::no:


    පිටේ ගහල වැඩක් නෑ....මම හිතාගෙන ඉන්නේ නළලේ ගහන්න කියල බං....
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ජේ-ලිසා,
    විහිළුවක් නෙවෙයි.
    මට බැරි වෙයි ද අර කාණුවෙ ඉබ්බො 2ක් විතර ගන්න.....
    අපේ පොඩි එකාට ඇති කරන්න දෙන්න........


    උන් දැන් නෑ බං.....මේ දවස්වල කොක්කුනන් එනවා බං...පහල කුඹුරට.....

    :yes::yes::yes::yes::yes::yes:
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මං එන්නං එහෙනං එහා ගෙදරට...........!!!!

    වරෙන් වරෙන්....අංකල් නැති හින්ද ඇන්ටිත් පාලුවෙන් ඉන්නේ...;););););)
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    mey yana widihata amma heta aninda ubawath eha gedettama dei LOL


    නිකමටවත් කියන්න එපා යකෝ....එහා ගෙදර ඇන්ටිට ඇහුනොත් මාව උස්සන් යයි...ඒ ගෑනිට නිකන් දෙනවනන් කැති පාරක් හරි කමක් නෑ....

    000204EF.gif
    000204EF.gif
    000204EF.gif
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මට නම් හිටියේ මාළු විතරයි........ මතක් වෙනකොටත් හිනා බන් ඉස්කොලේ ඇරිලා ගෙදර එනකොට සිමෙන්ති ගේනවා ටැංකි හදන්න
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මට නම් හිටියේ මාළු විතරයි........ මතක් වෙනකොටත් හිනා බන් ඉස්කොලේ ඇරිලා ගෙදර එනකොට සිමෙන්ති ගේනවා ටැංකි හදන්න

    අපිට මුළු ඇග පුරාම පිස්සු...:yes::yes::yes::yes::yes: