ma lagade dawasaka danehiya nam lale gahagana hiteya bike ekan watela akaht puduma kattak tamai. eta kalane katu kambeyak udata watela aht oluwaht ekka lale gahagana hiteya . amooo thuwala nam wanne epa katawaht.
කරුණාගේ පුතෙක්.....පිස්සු පුසා;16552673 said:

ammata siridan atha awulak nadda ban?


පැටියා;16552885 said:වෙච්චි විදිය නම් දන්නෙ නෑ මොකෝ කරටි කැඩෙන්න ගසලා හිටියෙ
2013 සිංහල අවුරුදු දවස් වල වුනේ. මාස ගානක් අත එල්ලං හිටියා තාම හොඳටම හොඳ නෑ![]()


පොලිසියෙන් ගැහුව නේද උබට![]()
ඒ මේ ලඟදිනෙ බං ඒකෙන් නම් ඩැමේජ් එකක් නෑ මුණ පොඩ්ඩක් සීරුනා විතරයි 
පැටියා;16553033 said:ඒ මේ ලඟදිනෙ බං ඒකෙන් නම් ඩැමේජ් එකක් නෑ මුණ පොඩ්ඩක් සීරුනා විතරයි
![]()

ආරංචිය ආව අපිටත් 
සොහොන;16552987 said:බයික් එකෙන් වම් පැත්තෙන් ඔවාර්ටෙක් කරන්න ගියාම හැප්පුනා බයික් එකේ කකුලෙන් බෙරෙක් එක ගහන එක ඇදවුනා දකුනු කකුල එ වෙලාවේ හිරිවැටුනා වාගේ පස්සේ ගෙදරටම බයික් එකේ ආවා ට්කක් හවස් වුනාම ඇවිදින්නම බැරි වුනා සතියක්ම හිට්යේ ඔප්පලවයි![]()

hodatama hoda na kiyanne ban? ridenawadaපැටියා;16552885 said:වෙච්චි විදිය නම් දන්නෙ නෑ මොකෝ කරටි කැඩෙන්න ගසලා හිටියෙ
2013 සිංහල අවුරුදු දවස් වල වුනේ. මාස ගානක් අත එල්ලං හිටියා තාම හොඳටම හොඳ නෑ![]()
. sathiyak withara awidaganna amaaru wuna eeta passe shapeMage Athata Kukulek Kotala dan avurudu 20 kata passeth thaama athe kalala tiyanawa

