අදට හරියටම මාසයයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අදට හරියටම මාසයයි

    බෙහෙත් බොන්ඩ අරන් අදට හරියටම මාසයයි
    කට තිත්තයි
    එතකොට මට ඊයෙ එච්චර තරහ ගියේ :confused: බෙහෙත් බීලත්
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බෙහෙත් බොන්ඩ අරන් අදට හරියටම මාසයයි
    කට තිත්තයි
    එතකොට මට ඊයෙ එච්චර තරහ ගියේ :confused: බෙහෙත් බීලත්

    මාසයක් වෙන්න බෑ...අවුරුද්ද ක් වෙන්න ඇති.....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාසයක් වෙන්න බෑ...අවුරුද්ද ක් වෙන්න ඇති.....

    බෙහෙත් වලින් මාව සනීප වෙන්නෙ නෑ කියල බෙහෙත් බොන එක අතඇරල දාල තිබුණෙ

    ඒ වුණාට ආයෙත් දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් ලියෝ ගත්ත. ඒව බොන්ඩ ගත්තෙ ගිය මාසෙ 10 වෙනිද..

    මට වෙලාවකට හිතෙනව බොන බෙහෙත්වලටද මෙච්චර තරහ යන්නෙ කියල :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මම මොකුත් කියන්නෙ නෑ නෑමයි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඩොක්ටර් ලියල තියෙන බ්‍රෑන්ඩ් එකෙන් Duloxetine 30mg කරලක් රුපියල් 40ක්.
    SPC එකෙන් ගත්ත ඒක 35ක් වෙනව

    තව මම රෑට clomipramine 25mg පෙති 3ක් බොනව

    අද මම නිකටම එක කාඩ් එකක් ලියල තියෙන බ්‍රෑන්ඩ් එකෙන්ම ගත්ත එක පෙත්තක් රුපියල් 20යි, SPC රුපියල් 14ක් වගේ වෙනව

    එතකොට දවසකට බෙහෙත්වලට රුපියල් 100ක් යනව, SPC වලින් රුපියල් 75ක් විතර යනව

    තව මම ප්‍රෙෂර් එකට enalapril 10mg පෙත්තක් බොනව. ඒකනං එච්චර ගණන් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම මොකුත් කියන්නෙ නෑ නෑමයි.

    උඹවත් හිටියනං ඒ වෙලාවට මාව පාලනය කරගන්ඩ :) කයියක් දාල ඔලුව වෙන පැත්තකට හරවන්ඩ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    උඹට ගෙනාපුව අල්ලලා...

    Capture.png


    https://www.police.lk/index.php/nortable-services/3602-2018-09-06-06-34-48
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බාගෙ තොපි දෙන්න ගහයි. එතකොට මට හුලං ද? :frown:

    උබත් බෝතලයක් අරන් වරෙන් එත කොට අරැගෙන් බාගයයි + උබෙන් එකක් එකෙක්ට බාගේ ගානේ බොන්න පුළුවන්:D:D:D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113

    උබත් බෝතලයක් අරන් වරෙන් එත කොට අරැගෙන් බාගයයි + උබෙන් එකක් එකෙක්ට බාගේ ගානේ බොන්න පුළුවන්:D:D:D

    එතකොට උඹ අත වන වන ඉඳපන්. :P