අදත් සල්ලි ආව

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    d20a3687c3591ac52c3413bc6714d9d29fff4ab27ba75400807963141afc9faf.jpg



    මචං මේ දවස් වල බැංකුවල ෆික්ස් ඩිපොසිට් දාන එක නුවනට හුරුද. මචං ස්විස් වගේ බැංකුවල පොඩි ගණන් දාන්න පුලුවන්ද. අදත් සල්ලි වගයක් ආව ලක්ෂ 15. Freelancer එකෙන් ගත්ත ජාවා ප්රෝජෙක්ට්ස් වගයක. දැන් මගේ සම්පුර්ණ මුදල් සංචිතය ලක්ෂ 38 වෙනවා.

    ස්විස් බැංකුවක මිලියන 5 ට වඩා අඩුවෙන් දාන්න පුලුවන්ද ෆික්ස් ඩිපොසිට්. මම දන්නවා ලංකාවේ දේශපාලුවෝ වගේ උන් තමයි කළු සල්ලි ස්විස් බැංකුවල දාන්නේ. නමුත් මගේ සල්ලි සුළු මුදලක් උනත් පිරිසිඳු සල්ලි. හෙල්ප් එකක් දෙන්න සහෝලා.
     
    • Like
    Reactions: S_M_S

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    අර කොල්ලො දෙන්නට අයිස් ක්‍රීම් කන්ඩවත් සල්ලි දියන් කුනෙක් නොවී