මීට වඩා හොදයි බන් බල්ලව හුරතල් කලානම්.. අඩුගානේ ඌ නගුටවත් වනයිනේ!
කාලකන්නි ලන්කා ක්‍රිකට්.... අර වෙලේ ක්‍රිකට් ගහන දුප්පත් කොල්ලෝ සෙට් එකකට දුන්නනම උන් ගහයි මීට වඩා හොදට!
![]()
mekak kala budiyaganilla thopita hoda wade hehe










දවසේ කියමන බන්!
පව්.. අඩුගානේ ඔස්ට්‍රේලියන් එවුන්වත් ෆයිනල් ආවනම්.. හොද තරගයක් දකින්න තිබුනා!



