අදත් Final එක කනවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මීට වඩා හොදයි බන් බල්ලව හුරතල් කලානම්.. අඩුගානේ ඌ නගුටවත් වනයිනේ!
    කාලකන්නි ලන්කා ක්‍රිකට්.... අර වෙලේ ක්‍රිකට් ගහන දුප්පත් කොල්ලෝ සෙට් එකකට දුන්නනම උන් ගහයි මීට වඩා හොදට​!

    cry_face_4056.jpg

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    දවසේ කියමන බන්!
    පව්.. අඩුගානේ ඔස්ට්‍රේලියන් එවුන්වත් ෆයිනල් ආවනම්.. හොද තරගයක් දකින්න තිබුනා!

    සිරාවට බන්...කුලත් ගියොත් ඉවරෙටම ඉවරයි:(:(:(:(